IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දස ලක්ෂ කොල්ලයේ එකෙක් පනී

ලංකා විදුලිබල මණ්ඩලයේ  රුපියල්  රුපියල් දසලක්ෂයේ කොල්ලය සම්බන්ධයෙන් කොහුවල පොලීසියේ සිර මැදිරියේ  රඳවා සිටි  දෙදෙනකුගෙන්  කෙනෙකු අද (06) අලුයම පලා යද්දීම අත්අඩංගුවට ගත් බවත් අනෙකා සොයා මෙහෙයුමක් ඇරැඹු බවත්  කොහුවල පොලීසිය කියයි.

 පැන ගිය පුද්ගලයා හුංගම පදිංචිකරුවකි.මේ දෙදෙනාම රැදවුම් නියෝග මත රඳවාගෙන සිටියේය.

 



අදහස් (0)

දස ලක්ෂ කොල්ලයේ එකෙක් පනී

රංජනී Friday, 07 June 2013 12:44 AM

ලෙකෝ ආයතනය පුද්ගලික කොම්පැනියක් කියලා මම හිතුවේ.එතකොට මේ දෙකම එකද? (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 04:38 AM

මේ හිර කුඩුවල පොලු අඩු ඇති. ඒවාට ගෙනත් දාන මිනිස්සු ඇතුලේ එල්ලෙන්න කොකු හදාගන්නම පාවිච්චි කරලා. ඒකයි පැනලා යන්නේ. (නි)

:       0       0

පෙරේරා Thursday, 06 June 2013 06:29 PM

අද හෙටම මේ අයත් හංගපු අවියක් පෙන්නන්න පොලිසියේ අයව එක්කන් යයිද දන්නේ නැහැ නේද ? (නි)

:       0       0

නිල්මිනි Thursday, 06 June 2013 06:29 PM

පැනලා යනකොට මොකට ඇල්ලුවද? වෙඩි තියන්නේ නැතිව.(නදී)

:       0       0

රන්දි Thursday, 06 June 2013 07:04 PM

බන්ධනාගාරෙටත් උන බම්බු ගේට්ටු ටිකක් හදලා දැමුවා නම් ඔය හිර කරුවෝ පැනල යන එක නවතීවි. ලංකාදීපේ වත් බලලා අපේ ආරක්ෂක බලවත්තු මේ තීරණේ ක්‍රියාවට ගනීවි කියා මා හිතනවා.(නදී)

:       0       0

සෑම් Thursday, 06 June 2013 07:21 PM

කොහුවල පොලිසියේ ඉන්නේ මොන වගේ අයද? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 06 June 2013 07:43 PM

අපේ පොලිසිය දක්සයි දෑන් පස්සෙන් දුවනව ඇති.(නදී)

:       0       0

ෂෙහාන් Thursday, 06 June 2013 07:59 PM

හිරකාරයන්ව බලාගන්නේ කව්ද?  මේ විදිහට කීදෙනෙක් බන්ධනාගාරවලින් පැනල ගියාද?(නදී)

:       0       0

රංජිත් Thursday, 06 June 2013 08:32 PM

මමත් හිතන්නේ හොඳම චාන්ස් එකක් මගහැරුණ කියලා. පස්සෙන් එලවන්නේ නැතුව, වෙඩි තිබ්බා නම් මීට පස්සේ එකෙක්වත් දුවන්න හිතන්නෙවත් නැහැ. දැන් ඉතින් දුවපල්ලකෝ , තුවක්කුවත් අරන්. අර සින්දුව මතක් වෙනවා. (නි)

:       0       0

හේරත් Thursday, 06 June 2013 09:43 PM

පැනල යන්නේ ගෙම්බෝ ...හාවෝ.... නේ. මෙයාලා බලාගන්න දාලා ඉන්නේ මොන වගේ අයද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site