IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිසා දහයකට රතු එළිය

දිගටම වැසි ඇතිවුවහොත් දිවයිනේ දිස්ත්‍රික්ක දහයක නායයාමේ අවදාමක් ඇතැයි ජාතික ගොඩනැගිලි පරයේෂණ ආයතනය කියයි. නායයාම් හා අධ්‍යයන අංශ ප්‍රධානී ආර්.එම්.එස්.බණ්ඩාර මහතා පවසන්නේ කලින් හදුනාගත් ස්ථානවල පදිංචි කරුවන්ට දැනටමත් අනතුරු හැගවීම් නිකුත්කැර ඇති බවයි. මධ්‍යම කදුකරයේ ස්ථාන ගණනාවක් සහ දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ බෑවුම් සහිත ස්ථාන කිහිපයක් මෙලෙස නාය යෑමට ඉඩ ඇතැයි හදුනාගෙන තිබේ.



අදහස් (0)

දිසා දහයකට රතු එළිය

අලිබබා Thursday, 19 April 2012 04:05 PM

වැසි ඇතිවුවහොත් නායයන්නත් පුලුවන් නොයන්නත් පුල්වන් කොයිකටත් දැන් දැනුමි දීලා ඉවරයි. ඒ අවදානමි පුදේශවලින් අයින් වෙලා ඉන්නඑක පරිස්සමට හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site