IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙසීයකට විශ්‍රාම වැටුප් පමා වේ

විශ්‍රාම වැටුප් හිමි දෙසීයකට පමණ මොරගොල්ලාගම තැපැල් හලෙන් අද (07) විශ්‍රාම වැටුප් ලබා ගත නොහැකි විය.

පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙන් වැටුප් යවා ඇතත් වැටුප් විස්තර යවා නොතිබීම ඊට හේතුවයි.

බදාදා (08) පොහොය දිනයක් නිසා ඔවුනට පසුදා යළි පැමිණිමට සිදු වී ඇත.

 

 

 



අදහස් (0)

දෙසීයකට විශ්‍රාම වැටුප් පමා වේ

නිමල් ලලිතා Tuesday, 07 October 2014 06:00 AM

මෙවැනි කාර්යාලවල අදික්‍ෂණ නිලදාරීන් සමහරවිට මර නින්දේ වෙන්න ඇති. මේ ගොල්ල වයස නොයන, කෙදිනක හෝ විශ්‍රාම වැටුප් ගැනීමට වෙනවායි නොසිතන අය වෙන්න ඇති. (නදී)

:       0       0

ධම්ම Tuesday, 07 October 2014 06:04 AM

පොල්පිතිගම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයෙත් මොරගොල්ලාගම තැපැල් හලේත් ජාල පහසුකම් නැද්ද? මොනවාද එතකොට මේ දේශපාලකයෝ විටින් විට ගහන කයිවාරු. (නදී)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Tuesday, 07 October 2014 06:34 AM

ඕක මොකද්ද? 1994ට කලින් විශ්‍රාම ගිය අයගේ විෂමතාව තවමත් හැදුවේ නැති අයනේ. පවු ඒ මිනිස්සු මැරෙනකල් බලන් ඉන්නවද කොහේද? ඕවා වගේද කාර් රේස්, රගර් මැච්, ලෝක ප්‍රසිද්ධ ගායකයන්ගේ සංදර්ශන? (නදී)

:       0       0

ඩයස් Tuesday, 07 October 2014 07:30 AM

අවුරුදු 60 දි සියල්ලන්ටම ඩොලර් 100 ක දීමනවාක් මැරෙනකන් ගෙවන්ඩ. අපි මේ රටට ආදරයෙන් ගොඩක් වැඩ කළා. අද ජීවත් වෙන්ඩ විදිහක් නෑ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 178 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 960 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site