IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


දොස්තර බේරේ :කාරය පොඩි පට්ටම්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව හා  බද්දේගම  අතරදී වෛද්‍යවරයකු පැදවු මෝටර් රියක් මාර්ගයේ යකඩ කණු වල ගැනීමෙන්  කණු  දාහතකට හා මෝටර් රථයට දැඩි හානී වී ඇතැයි පොලීසිය කියයි.



අදහස් (0)

දොස්තර බේරේ :කාරය පොඩි පට්ටම්

ටිකිරි බංඩා Sunday, 29 December 2013 04:18 PM

ලංකාවේ අධිවේගී මාර්ග කියන්නේ රත්තරන් පොළොවක්. රත්තරන් හා සමානව මහජන මුදල් වියදම් කරලා හදපු පාරක්. මන් තීරු 4 රේ පාරක කිලෝ මීටර් එකකට වියදම ඩොලර් මිලියන් 14 ක් ප්‍රංශයේ මංතීරු 6 ක සුපිරි පාරකට යන්නේ ඩොලර් මිලියන 4 යි. කොහොම ගැහිල්ලක් ගහල තියෙනවද? (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 29 December 2013 04:20 PM

ඉන්දික.අදිවේගී මාර්ග කියන ඒවා දැකපු නැති අයට නම් පස් පුරවලා තාර දාලා අදි වේගී මාර්ගයක් කියලා කිව්වම පිලි ගන්නවා. ඩුබායි රටට ඇවිත් බලන්න අදිවේගී මාර්ග කියන්නේ මොකක්ද කියලා.(නදී)

:       0       0

දනුස් Sunday, 29 December 2013 10:39 AM

මෙයට හොදම විසදුම, අනිකුත් රටවල් වගේ කැමරා සිවිකිරිම, වේගසිමා ඉක්මු විට ස්වයන්ක්‍රිරියව දඩය නිකුත් වන ක්‍රම හදුන්වදිමෙන් මෙය හොදින් පලනය කළ හැකිය, නැතහොත් වේගයෙන් පද්වන් නම් අල්ලන්න පොලිස් නිළධාරීන් හිටියත් යටත් අනිකුත් ධාවනය වන වාහන මගින් දැනුම් දෙන ලැබුණ නමුත් මේ මගින් හොදහැටි පාලනේ කරනු ලැබේ.(අ)

:       0       0

ඇසෙ Sunday, 29 December 2013 11:01 AM

අයියෝ අපරාදේ වාහනය, අතක් පයක් බින්දුනන් හොඳයි එතකොට අනිත් අයගේ වේදනාව දැනේ (අ)

:       0       0

සෑම් Sunday, 29 December 2013 11:05 AM

දැන් ඉතින් දිගට හරහට ඔය පාරේ ප්‍රමිතිය ගැන අදහස් ගලා ඒවි. පැයට කි මි සියයක උපරිම වේගයකට යටත්ව තමන්ට වාහනය හසුරවා ගත හැකි වේගයකින් රථ පදවනවානම් මේ බොහොමයක් අනතුරු වලක්වාගතහැකියි . අනිත් පාරවල් වලට වඩා මේ පාර ඉතාම ආරක්ෂාකාරී එකක්. හදිසි ටයර් පිපුරුමක් හැර මෙහි සිදුවන බොහෝ අනතුරු වලට හේතුව නොසැලකිල්ල සහ නොදැනුවත්කමයි. පාරට සතුන් පැන්නා, පාරේ වතුර තිබුනා කියන්නේ තමන්ගේ අඩුපාඩු කාගේ හෝ කරමත පැටවීමට උත්සාහ කිරීමක්. (අ)

:       0       0

මංජුල අබුඩාබි සිට Sunday, 29 December 2013 11:35 AM

දනුස් සහ සෑම් ගේ ප්‍රතිචාරය අගය කරමි. (අ)

:       0       0

ඉන්දික Sunday, 29 December 2013 11:42 AM

සෑම්, මේ මාර්ගය ගැන වැරදි අදහස් දන හුඟක් අය එක්කෝ මේ මාර්ගයේ ගිහිල්ල නැහැ. එක්කෝ කුහක කම. (අ)

:       0       0

අනුරුද්ද Monday, 30 December 2013 01:21 AM

තිලක් ඩුබායි ලංකාවේ දේ අගයන්න පුරුදු වෙන්න. ඉන්දික කිව්වා වගේ ඔතන තියෙන්නේ තනිකරම කුහක කම. තිලින ඔය අදිවේගී මාර්ග හදනකොට ලංකාවේත් ඩුබායි වලත් තාක්ෂනය එකයි.(නදී)

:       0       0

සෑම් Monday, 30 December 2013 04:11 AM

තිලක් ඔබගේ නොදැනුවත්කම ගැන මම කනගාටු වෙනවා. ඩුබායි කියන්නේ පසුගිය වසර 15- 20 කාලයේදී තෙල් මුදලින් සහ පිටරටවලින් ගෙන්වාගත් දැනුම සහිත සංක්‍රමණික සේවකයන්ගෙන් හදිසියේ දියුණු වුන රටක්. එහි ඇති පාරවල් ඉහල මට්ටමේ ඇති බව මමත් දැකලා තියෙනවා වගේම වාහන එලවලත් තියනවා. නමුත් ලෝකයේ දියුණු තත්වයේ තියන රටවල තියන මාර්ග හෝ ඒවායේ රිය පදවන රියදුරන්ගේ නීතිගරුක භාවය , රියදුරන්ගේ අයිතිවාසිකම්, යුතුකම් ඩුබා යි වල ගෑවිලාවත් නෑ.(නදී)

:       0       0

තිලිණ බංඩාර Sunday, 29 December 2013 01:49 PM

දොස්තරලා හැමදාම වර්ජනය කරනවානේ.(නදී)

:       0       0

මනෝජ්-සාජා Monday, 30 December 2013 09:55 PM

තිලක් ,ඔයා නම් මාර මෝඩ කතා කියන්නේ.(නදී)

:       0       0

වසන්ත Sunday, 29 December 2013 02:10 PM

ලෝකේ කොහෙවත් මේ වගේ හොල්මං අදිවේගී මාර්ගයක් සාදා නැත. අදිවේගයේ කි මි 100 .මාර්ගයත් වැටත් අතර කිසිම ආරක්ෂක බැම්මක් නැත. යන්තම් ඇස් දෙක පියවුනොත් ජීවිතය ඉවරයි. ඒ මදිවට දේපොලවලට හානිකෙරුවාට වන්දිත් ගෙවන්න වෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site