IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


දොස්තර පවුලේ දෙන්නකුට තර්ජන

කරන්දෙණිය රෝහලේ දොස්තර ප්‍රියංක ප්‍රසාද් ජයසිංහගේ සොහොයුරු සුනෙත් ජයසිංහ මහතාගේ යතුරු පැදිය හිතා මතා අනතුරකට ලක් කළ ත්‍රිරෝද රියැදුරකු පලා යෑම ගැනත් පවුලේ නෑයකුට මරණීය තර්ජන එල්ල කිරීම ගැනත් ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීට පැමිණිලි කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා අද උපදෙස් දුන්නේය. මේ ගැන පරීක්ෂණයක් පවත්වන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට ද නියෝග කෙළේය. සැකකරුවන් වන හමුදා කපිතාන් හා කෝප්‍රල්වරුන් දෙදෙනා ඇතුළු පස් දෙනා පෙබරවාරි 14 වැනි දා තෙක් රිමාන්ඩ් කර ගාලු බන්ධනාගාරයට ගෙන යද්දී දොස්තරගේ නෑයෝ ගාලු පාරේ පොල්ගසා ඔවුනට ශාප කළහ.



අදහස් (0)

දොස්තර පවුලේ දෙන්නකුට තර්ජන

නන්දන Tuesday, 31 January 2012 03:47 PM

පොල් ගහන්නේ මොනාටද?

:       0       0

නිමල් Tuesday, 31 January 2012 09:01 PM

පීඩිත ජනයාට ඔවුන්ගේ අසාධාරණයට එරෙහිව කළ හැකි එකමම දෙය එය පමණයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 707 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2375 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1739 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site