IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


දොස්තර ගෙදරට ජරාව ගහයි: පිරිමියකු ගැබ් ගැන්වීමේ ලැබ් කතාවෙන් පසුවයි

 

සූරියවැව රෝහලේ වෛද්‍ය අධිකාරි දොස්තර සී.වීරසිංහ මහතාගේ නිල නිවසට මිනිස් මළ ප්‍රහාර එල්ල වී ඇතැයි පොලිසිය කියයි. අද අලුයම 1ට පමණ  ගොම ද සමග මුසු කළ මෙම ප්‍රහාරය එල්ල  කර ඇත්තේ සූරියවැව රසායනාගාරයක වැරදි වාර්තාවක පුවත්පතක පළවීමෙන් පසුවය.

සූරියවැව මිනිසකුගේ ලේ සාම්පලයක් පිරික්සූ එහි රාසායනාගාරයක් එම පිරිමියා ගැබ් ගෙන ඇතැයි වාර්තාවක් නිකුත් කෙරිණි. එම වාර්තාවට කිසිසේත්ම සම්බන්ධ නැති රෝහල් අධිකාරිගේ නිවසට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සුරියවැව වැසියෝ හෙළා දකිති. වෛද්‍යවරයා පැවැසූවේ සූරියවැව රෝහලේ දුප්පතුන් වෙනුවෙන් දියුණු කිරීමට ගත් උත්සාහයට මෙසේ සැලකිලි දක්වා ඇති බවයි.



අදහස් (0)

දොස්තර ගෙදරට ජරාව ගහයි: පිරිමියකු ගැබ් ගැන්වීමේ ලැබ් කතාවෙන් පසුවයි

සෑම් Friday, 29 July 2016 08:01 AM

මේ සිද්ධිය ගැන සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් හැටියට මෙයා ගත්ත පියවර මොකක්ද ?? \"මීට ඉස්සරත් ඔය වගේ වැරදි වාර්තා ඔය කියන පරීක්ෂණාගාරයෙන් ලැබිලා තියනවා \" කියලා ප්‍රසිද්ධියේ කිව්වේ මෙයා නේද ?? (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 239 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 431 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 174 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site