(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුට ගත් සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
මහජන ආරක්ෂක අමාත්‍යවරයා මෙසේද පැවසීය
වෛද්‍යවරිය අපයෝජනය කිරීමේ සිද්ධිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් පහක් යොදවලා තිබුණා. මීට ස්වල්ප මොහොතකට පෙර සැකකරු ගල් නෑවේදී අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි ඊයේ දිනයේ පොරොන්දු වුණා. ඔහු නීතිය ඉදිරියට කැඳවා අවශ්‍ය කටයුතු කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
දොස්තර අපයෝජකයාට කරන දේ මහජන ඇමති කියයි
Jayantha Wednesday, 12 March 2025 11:17 AM
ඕකාගේ දුක සැප බලන්නත් කට්ටියක් ඉන්නවා.
Asela Wednesday, 12 March 2025 11:20 AM
මේ රටේ පුරවැසියෙක් විදිහට, මේ කුප්‍රකට ජිඑම්ඕ එකේ සාමාජිකයන් වන ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්ට විසා ප්රදානය කිරීම හෝ පීආර් ඇතුළු ලබා නොදෙන ලෙස මේ රටේ සියලුම තානාපතිවරුන්ට මම අභියාචනා ලිපියක් ලියනවා. මගේ පැමිණිල්ලට සහාය දැක්වීමට හේතු ලැයිස්තුවක් මා සතුව තිබෙනවා. මම ඒක කරන්නම්.
අනිිල් පෙරේරාWednesday, 12 March 2025 01:27 PM
මහජන පෙත්සමක් අත්සන්කර සියලුම තානාපති කාර්යාල වලට ලබාදිය යුතුයි. මෙය ප්‍රසිද්ධ කළොත් මහජන සහාය උපරිමයෙන් ලැබෙන බවත් විශ්වාසයි...
ටිකිරිබණ්ඩා Wednesday, 12 March 2025 01:42 PM
මොන අපරාධයක්ද ඔය කරන්න යන්නේ...? බොට අමු කැවිලාද? දොස්තරලා වුණාට ඒත් මිනිස්සු. පව් වැඩ කරන්න එපා. ඒ මිනිස්සු හොඳින් කොහේ හරි ජීවත් වෙනවාට කැමැති නැද්ද? අපි කොච්චර මහන්සිවෙලාද බදු ගෙවන්නේ? ඒ අයට උගන්නලා හොඳ අනාගතයක් උදකරලා දෙන්න...
Dharmatileke Wednesday, 12 March 2025 01:23 PM
ඇමැති තුමනි, වැඩිය දෙයක් කරන්න ඕනේ නෑ. එක ඉන්ජෙක්ෂන් එකකින් පණ නැති කරන්න ඕනේ.
ගාමිණී Wednesday, 12 March 2025 01:44 PM
කරනදේ කියලා නැහැනේ. මූණ දැක්කාම තේරෙනවා මහා නසරාණියෙක් කියලා.
ජිල්බු Wednesday, 12 March 2025 06:05 PM
ඇමැතිතුමා ගැනද කිව්වේ...?
එක මිටට... Wednesday, 12 March 2025 02:47 PM
මේ මනුස්සයව පුනුරුත්තාපනය කරලා හොර ආචාර්ය උපාදියක් හදලා දීලා මාලිමාවේ සාමාජිකත්වය දුන්නා නම් හරි. කට්ටිය එක මිටට සමාජය උඩින්ම තියයි.
Nilantha Wednesday, 12 March 2025 03:42 PM
අනිවාර්යයෙන් කළ යුත්තේ මේක තමයි. එතකොට ජාඩියට මූඩිය වගේමයි
Thilini Wednesday, 12 March 2025 03:46 PM
රජ කාලේ නීති ක්‍රියාත්මක කළ යුතුයි. නැතිනම් මේ වගේ ඉවරයක් වෙන්නේ නෑ කවදාවත්...
නිම්නාWednesday, 12 March 2025 06:11 PM
ඒ කාලේ ඔය වැඩ කෙරුවේ රජතුමා. රජතුමගේ හිත ගියොත් අර මොකක්ද පුරයේ තමයි.
dileepa1986 Wednesday, 12 March 2025 03:58 PM
මාසයක් දෙකක් රිමාන්ඩ්... ඊට පස්සේ ඇප අවුරුදු 20කින් විතර තමයි දඬුවම හම්බ්වෙන්නේ...!