IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දොස්තරගෙන් පොත් හතරක්

හොරණ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා ලියූ ග්‍රන්ථ හතරක් එළිදැක්වීම සෙනසුරාදා (6) හොරණ ශ්‍රී පාලි රංග ශාලාවේදී පැවැත්විණි.

ඔහු සිය පියාවන කොළඹ යුගයේ කවියකු වන බටුවිට ඩී.ආර්.කළුබෝවිල මහතාට පොත් පිළිගැන්වීය.

විචාරක හා නිවේදක චූලානන්ද සමරනායක මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා විය. යොවුන් වියේ ආරක්ෂාව, ආදරය විඳවන්නේ නෑ, සතුට ඇත්තේ කොතැනද?, මතක උද්‍යානයේදී නම් කවි පොතද එහිදී එළි  දැක්විණි.

12631336_962522620162761335_n vlcsnap-2016-02-06-19h19m46s827 vlcsnap-2016-02-06-19h21m22s851 vlcsnap-2016-02-06-19h23m59s075 vlcsnap-2016-02-06-19h25m11s787 vlcsnap-2016-02-06-19h27m20s980 vlcsnap-2016-02-06-19h31m10s906



අදහස් (0)

දොස්තරගෙන් පොත් හතරක්

සෑම් Sunday, 07 February 2016 09:29 AM

කළු ට ආදී රාජකීයයෙකුගෙන් සුබ පැතුම්. තාත්තා විතරක් ඉන්නේ දැන් අම්මා නැතුවාවත්ද ?? මගේ මතකය නිවැරදි නම් අම්මා මිලාගිරියේත් , තාත්තා නව නගර ශාලාවේ වැඩ කලේ (කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site