පාසල්හි අයථා මුදල් එක්රැස් කිරීම ඇතුළු දූෂණ ක්‍රියාවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස බල කෙරෙන විශේෂ සම්මන්ත්‍රණයක් අද (24) සවස තුනට ශ්‍රී ලංකා මහවැලි කේන්ද්‍රයේ දී පැවැත්වීමට නියමිතය.
ඵලදායී අධ්‍යාපනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සංවිධානය කරන මේ සම්මන්ත්‍රණයේ දී විදුලිබල හා බලශක්ති ඇමැති පාඨලී චම්පික රණවක, විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය හරිනි අමරසූරිය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි, නීතීඥ ජේ සී වැලිඅමුණ සහ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහත්වරු දේශප පවත්වතිති.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දූෂණ විරෝධී රැලිය අද
දුමින්ද Tuesday, 24 March 2015 08:29 AM
ජාතික ආණ්ඩුවට ආපු කට්ටියට අදාල නැද්ද ? (ත)
ඉසුරන්දි Tuesday, 24 March 2015 12:51 PM
පාසල්වල අයථා මුදල් රැස්කරන එක නම් වහා නතර කළයුතුයි. මිනිස්සු හිඟානොකා ජීවතවෙන කාලෙක හෙනහුරා කඩාපනිනවා වගේ වැඩ වෙන්නේ පාසල් සංවර්ධන සමිති වලින් හා අනෙකුත් ක්‍රියාකාරකම් වලින්. (නි)