IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


දුෂ්කර පාසලකට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ගොඩනැගිල්ලක්

අම්පාර බණ්ඩාරදූව විදුහලට සියලු පහසුකම් සහිත බහු කාර්ය ගොඩනැගිල්ලක් ජනමාධ්‍ය හා  ප්‍රවෘත්ති අමාත්‍යංශයෙන් පරිත්‍යාග කැරිණි. ඌව වෙල්ලස්ස කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස බිහිවු මේ ගම්මානය දර්ශනීය කඳු පන්ති රාශියකට හිමිකම් කියයි.

‘දැයට කිරුළ 2013’ ප්‍රදර්ශනයට සමගාමීව රුපියල් අසූ ලක්ෂයක වියදමින් ඉදිකළ මෙම ගොඩනැගිල්ල ජනමාධ්‍ය හා  ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අතින් විවෘත විය.

‘අපි ගමේ දරුවන්ට ඉදිරියට යන්න අවස්ථා නිර්මාණය කර දිය යුතුයි’ බණ්ඩාරදූව වැනි අඩු පහසුකම් සහිත පාසලක් සංවර්ධනය කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එම අමාත්‍යංශයේ ලේකම් ආචර්ය චරිත හේරත් ඇතුළු කාර්ය මණ්ඩලයට ඇමති සිය ස්තූතිය පිරිනැමුවේය.

ජනමාධ්‍ය හා  ප්‍රවෘත්ති අමාත්‍යංශය මඟින් ව්‍යාපෘති දෙකක් අම්පාරට ලබාදුන් අතර මෙවන් සුන්දර ගමක පාසලක් වෙනුවෙන් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ලැබීම ගැන සතුටු වන බව ආචර්ය චරිත හේරත් කීවේය.

තවද විදුහ‍ලේ ඉගනුම ලබන සිසුන් 300 දෙනෙකුට අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව‍්‍ය සහිත තෑගි පාර්සලය බැගින්ද පිරිනැමිණි.



අදහස් (0)

දුෂ්කර පාසලකට ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ගොඩනැගිල්ලක්

ප්‍රියන්ත Friday, 29 March 2013 01:03 PM

මේ ගමේ ළමයි පවු. (නි)

:       0       0

ෂෙරිෆ් Friday, 29 March 2013 01:34 PM

ලක්මව දිනෙන් දින දියුණු වේවා! සැමටම වාසනාවන්ත හෙට දිනක් පතමි. (නි)

:       0       0

සරත් Friday, 29 March 2013 04:53 PM

විමල්ගේ බස් හෝල්ට් එක වගේද දන්නේ නැහැ.(නදී)

:       0       0

ශාන්ති Friday, 29 March 2013 07:19 PM

ඒවා වටිනා වැඩ (දී)

:       0       0

දිනුක Friday, 29 March 2013 12:26 PM

ම දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකා -ඉන්දියා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්
2024 ජුනි මස 16 104 0

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප


ලොක්කො තුනකට නිකන් සල්ලි බෙදලා
2024 ජුනි මස 16 139 0

බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( පාලන) සාමාන්‍යාධිකාරී (ධාවන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස තනතු


‘නව දේශපාලනයක් ඇති කරනවා ‘
2024 ජුනි මස 16 369 2

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේදී පැවසීය.


පොසොන් පොහොයට අ‘පුර-මිහින්තලේ විශේෂ දුම්රිය සේවයක්
2024 ජුනි මස 16 91 0

පොසොන් පොහොය නිමිති කරගෙන අනුරාධපුර සිට මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට ක


ජනපති මන්නාරම රදගුරු හිමි හමු වෙයි
2024 ජුනි මස 16 296 1

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්නාරම රදගුරු ආචාර්ය ෆිඩෙල්ස් ලයනල් එමානුවෙල් ප්‍රනාන්දු හිමි අතර හමුවක් මන්නාරම රදගුරු නිල නිවසේ දි අද(16) සිදු ව


රට හයිය කළ ගරුත්වය යා යුතු රනිල්ට
2024 ජුනි මස 16 509 6

ජනාධිපතිවරයා සහ පොදුජන පෙරමුණේ දේශපාලන මතය කඳවුරු දෙකක වුවද ආර්ථික අර්බුදය අවසන් කර ආර්ථිකය ශක්තිමත් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහ ජනපතිට හිමිවන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1296 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3017 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2477 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site