
(යොහාන් භාසුර)
දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ප්‍රධාන ධාරාවන් තුනක් යටතේ සංවර්ධන කිරීමට බලාපොරොත්තු වන බවත් එම ක්ෂේත්‍රය හරහා සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 8,500 ක ආදායමක් ඉපයීමට බලාපොරොත්තු වන බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ නිරීක්‍ෂණයකට සහභාගි වෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ සඳහන් කළේය.
මෙරට ජනතාවට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගතකිරීම සඳහා දැනට පවතින ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනයට පියවර ගැනීම, බටහිර, ආයුර්වේද, සිද්ධ, යුනානි, හෝමියෝපති, පාරම්පරික සහ දේශීය වෛද්‍ය ක්‍රමයන් ඒකාබද්ධ කර තෝරාගත් ස්ථානවල එක් ඒකකයක් ලෙස පර්යේෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීම මෙන්ම සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කර දේශීය ආයුර්වේද ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම යන ප්‍රධාන ධාරාවන් ත්‍රිත්වය ඔස්සේ ඉදිරි සැළසුම් කසක් කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ඩොලර් මිලියන 8,500ක්
Srinath priyantha karunarathna Wednesday, 18 December 2024 03:07 PM
මෙන්න මේවා තමයි කරන්න ඕනෑ. වැඩ පුළුවන් වුනොත් ගංජා නීතිගත කරන්න, විදේශිකයින් බොහෝ පැමිණේවි.
රුවන් Thursday, 19 December 2024 07:40 AM
කරුණාරත්න මහත්තයා වැරදි මම ඉන්නේ කැනඩාවේ. මෙහේ ගංජා නීතිගත කරාම ගංජාවල ඉල්ලුම අඩුවුනා මම ගංජා නිෂ්පාදනය කරන සමාගම් හතු පිපෙනවා වගේ හදලා අන්තිමට බංකොලොත් වුනා, දැන් කැනඩාවේ ගංජා පිබීදිම නෑ. මිනිස්සු ගොඩක් කැමතියි හොරෙන් කරන වැඩ වලට. හැබැයි ලංකාවට ඩොලර් බිලියන 8ක් ආවා කියන්නේ ලොකු දෙයක්. අපේ ගමේ වෙදමහතෙක් රට යවනවා දේශීයව හසන් තුවාල සුව වෙන බෙහෙතක් එක අපනයනය කරනවා. ඒවා තව තවත් අපනයනය කරන්න වාසනාව ලැබේවා. අපිට එතකොට ඉන්දීයාවේ වගේ වෙන්න පුළුවන්. මේ කර්මාන්තයෙන් ලැබෙන ඩොලර් වලින් ණයත් ගෙන්න පුළුවන්.