අගෝසතු මාසෙ අන්තිම කාලෙ සිද්ධවෙනවය කියන අවුරැද්දෙ ප්‍රබලම ග්‍රහ මාරැව ගැන දේශපාලන නායකයන් දෙතුන් දෙනෙක් හොඳටම කලබල වෙලාලු.
මේ දෙතුන් දෙනා දැන් සිද්ධ වෙන්න පුළුවන්ය කියන අතුරැ ආන්තරා වලින් බේරෙන්න ලොකු ලොකු යාගහෝම සංවිධානය කරන්න පටන් අරන්ලු...
එක ලොක්කෙක් වෙනුවෙන් දැනටමත් පටන් ගෙන තිබෙන පුදපූජා කොළඹ නගරෙ මැද සුපිරි කස්ටිය ජීවත්වන පැත්තක තියන නිවසක රූට රූට සිද්ධ වෙනවලු.. ඒ පුදපූජා කටයුතු නිසා මතුවන ඝෝෂාව හින්දා අහල පහළ මිනිස්සුන්ටත් කරදරයි කියලත් ආරංචියි.
ඒ ජරමර සිද්ධවෙද්දි ඉහළ පෙළේ නායකයන් ගණනාවකගෙ හඳහත් රුගත් විශේෂ දූතයෝ දෙතුන් දෙනෙක් අල්ලපු රටට පියාඹලා ගියාලු..
එයාල ගෙනාපු අනාවැකි ගැනත් දූෂමාන ආරංචි යනව.. කෝකටත් අගෝස්තු 25 – 26න් පස්සෙ මොකක් වේද කියලා දේශපාලනේ ගැන දන්න අය බොහොම සංවේදීව බලන් ඉන්නව කියලනම් ආරංචියි..
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දේශපාලන ග්‍රහ මාරැවක්