IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


දේශපාලක පුතා මිහිමවත් උලාකයි

මහකුඹුක්කඩවල - දළුවේගම දී කළ වැටලීමකින් බලපත්‍ර නොමැතිව කැළෑබද පෙදෙසක මහාපරිමාණයේ බොරළු කපමින් සිටි 11 දෙනකු හා බැකෝ යන්ත්‍රයක් හා ලොරි  10 ක්  අත්අඩංගුවට ගත් බව පුත්තලම  පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුර කියයි.

දේශපාලනඥයකුගේ  පුතකු සම්බන්ධතා ඇති බවත්, එම නිසා දීර්ඝ කලක් සිට කිසිදු  බලධාරියකු අවධානය යොමු නොකරන බවත් ප්‍රදේශවාසීහු පවසති. 

bako_2016828 bako_20168282 bako_201682832 bako_201682834



අදහස් (0)

දේශපාලක පුතා මිහිමවත් උලාකයි

ඉසුරන්දි Sunday, 28 August 2016 05:57 AM

අපේ රටට හෙණගැහිලා තියෙන්නේ මෙන්න මේ වගේ අය වැජඹෙන නිසයි. (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 28 August 2016 06:13 AM

හැම දෙස්පාලුවොම එකයි, කරන්නේ තමන්ගේ බලය පෙන්නාලා රටකන එක විතරයි (බ)

:       0       0

දිනේෂා සුබසිංහ Sunday, 28 August 2016 06:20 AM

දේශපාලනඥයකුගේ පුතකු නිසා නිතිය නමන්න වෙයිද දන්නේ නෑ (බ)

:       0       0

බණ්ඩාර - කැකිරාව Sunday, 28 August 2016 06:37 AM

යහපාලනයේ යථාර්තය අපි ඉගෙන ගත්තා, කරපු මෝඩකමට මේ දඩුවම් මදි. (බ)

:       0       0

බෙනට් Sunday, 28 August 2016 07:03 AM

ලංකාවේ බලය ඉල්ලන්නේ මේ වගේ හොර වංචා කරලා සල්ලි හොයන්න මිසක් රටක් ගොඩනගන්න නෙමෙයි . ඇයි නම හෙළි කරන්න බැරි .. පේනවා නේද වෙනත් රටවල දේශපාලකයෙක් වංචාවක් කළාම කිසිම බයක් නැතුව සාක්කිත් එක්කම මාධ්‍ය වල පලවෙන හැටි (බ)

:       0       0

ඇල්පිටිය Sunday, 28 August 2016 08:56 AM

අනේ දෙවියනේ මෙහෙමත් අපරාධ! (නි)

:       0       0

පද්මිණි Sunday, 28 August 2016 11:19 AM

දීර්ඝ කලක සිට කියන්නේ වසර 5,6, කට කලින් ඉදල වගෙයි. යහපාලනයෙනුත් නවත්වන්න බැරි වෙලා නම් ටිකක් හිතන්න වෙනවා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 213 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 551 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site