IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දේශපාලක කුඩු පුතා හිරේ

රජයේ දේශපාලනඥයකුගේ පුතකු මත්කුඩු වලට ඇබ්බැහි වීම නිසා දෙවැනි වරටත්   බන්ධනාගාරයක සිටින බව ඇමැති කබීර් හෂීම් කෑගල්ලේ දී පැවසීය.

‘මම රාමසාන් උත්සවය වෙනුවෙන් හිර ගෙදරට ගියා. මේ පුතත් දැක්කා. ඔහු කීවේ දෙවැනි පාරට ආ බවයි. තාත්තාගේ නමත් කිව්වා. තාත්තත් හමු වුණා. තාත්තා කීවේ දෙවැනි පාර ගෙදර ඇති වූ කරදරයක් නිසා ඔහු එහි සිටින බවයි. ‘

 



අදහස් (0)

දේශපාලක කුඩු පුතා හිරේ

නොයෙල් Monday, 16 November 2015 07:42 PM

රුවන්ගේ කටට මසුරන් දාන්න ඕනෑ (නි)

:       0       0

ලියොන් ගුනවර්දන Monday, 16 November 2015 12:40 PM

අපේ බාල පරපුර වනසමින් රට පුරා පිලිලයක් සේ පැතිරී ඇති මෙම වියසනය මැඩලීමට පොලිසියට පමණක් භාරදී මුනිවත රකින රජයට දැන්වත් නිසි ක්‍රියාමාර්ගයක් ගන්න බැරිද.? (ර)

:       0       0

රුවන් Monday, 16 November 2015 11:17 PM

අනේ මෙහෙමත් දේවල්! (නි)

:       0       0

අනුශ්ක Tuesday, 17 November 2015 06:11 AM

භාතියට මමත් එකඟයි (නි)

:       0       0

මංගල Tuesday, 17 November 2015 06:29 AM

රට කන දේශපාලඥයින්ගේ දරුවන් වැඩිදෙනෙක් යන්නේ ඔය අඩිපාරේ බව අපිට පෙනෙනවා (නි)

:       0       0

දුලනි Tuesday, 17 November 2015 02:08 AM

ලියෝන් ගුණවර්ධනට මම එකඟයි (නි)

:       0       0

උපාලි Tuesday, 17 November 2015 02:12 AM

ඇත්ත තමයි රුවන් (නි)

:       0       0

ගාමිණි Monday, 16 November 2015 02:40 PM

කුඩු වලට සම්බන්ද හිටපු කට්ටිය ඔය නිදැල්ලේ ඉන්නේ. (හේ)

:       0       0

භාතිය Monday, 16 November 2015 02:55 PM

රුවන් හරියට හරි."මෙහෙම රටක් තව ලෝකෙමවත් නැහැ"කියලා ගීත ලියවුනේ නිකම්ම නොවෙයි.(හේ)

:       0       0

ප්‍රභාත් කුලතුංග Monday, 16 November 2015 03:23 PM

කුඩු ප්‍රශ්නයක් නැද්ද? (ර)

:       0       0

ඉෂුරුන්දි Tuesday, 17 November 2015 01:21 PM

දෙමාපියන්ටත් හදාගන්න බැරි මෙවන් පුත්තු මුළු රටටම පිළිලයක්. (අ)

:       0       0

රුවන් Monday, 16 November 2015 09:58 AM

දුප්පත් එකෙක් නම් නම ගම වාසගම ජාතකය මුල් පිටුවේම දමයි. (ම)

:       0       0

රොහණ Tuesday, 17 November 2015 03:25 AM

කවුද මේ කුඩු පුතා. (ම)

:       0       0

විමල් Monday, 16 November 2015 10:27 AM

ඔන්න ඔහොමයි වෙන්නේ.(හේ)

:       0       0

අවන්ත Tuesday, 17 November 2015 03:52 AM

මෙහෙම දරුවන් දෙමාපියන්ටත් බරක් (නි)

:       0       0

ඉලුක්කුඹුර Tuesday, 17 November 2015 05:25 AM

බලනකොට අපේ ළමයි කොච්චර හොඳද? (නි)

:       0       0

රූපවතී Tuesday, 17 November 2015 05:38 AM

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ...! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site