IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුව බැඳ දමා මව වැඩට යයි

අවුරුදු 11 දැරිය දම්වැලකින් බැඳ තනියම ගෙද දමා වැඩට ගියැයි කියන මවක සොයා ගැනීමට වැලිපැන්න පොලිසිය පරීක්ෂණ පවත්වයි.

 

 



අදහස් (0)

දුව බැඳ දමා මව වැඩට යයි

සත්‍යයා Monday, 04 August 2014 12:43 AM

අම්මාට බනින්න නොවෙයි, අම්මාට උදව් කරන්න ඕනෑ මේ දරුවන්ව මීට වඩා හොඳ ක්‍රමයකින් ආරක්ෂා කරගන්න. මේ විෂම සමාජයේ ළමයා ගඟකට හෝ ළිඳකට නොදමා මෙහෙම හෝ රැකගත් එක ගැන සතුටු වෙන්න ඕනෑ. දරුවන් රකින්න තාත්තා කෙනෙක් හිටිය නම් මේ තත්වය කවදාවත් උදාවෙන්නේ නැතිවෙයි. (නි)

:       0       0

චමිල Monday, 04 August 2014 03:56 PM

කව්ද දන්නේ ඒ අම්මට මොන ප්‍රශ්න තියනවාද කියලා. නොදන්නා දේවල් ගැන කතා කරලා මිනිස්සුන්ට ගරහන්න එපා. (නදී)

:       0       0

ස්වර්ණා මල්ලවආරචි Monday, 04 August 2014 08:31 AM

මොන හේතු කිව්වත් මෙය තිරිසන් වැඩක් (දී)

:       0       0

උපාලි අත්තනායක Sunday, 03 August 2014 01:26 PM

එයා නම් මාර අම්මා කෙනෙක්. මීට වැඩිය ළමයි ගැන බැලිය යුතුයි (නදී)

:       0       0

ලලිත් - එස් එල් Monday, 04 August 2014 03:12 AM

අපි දන්නේ නැහැනේ දුවගේ කැරැට්ටුව. හේතුවක් ඇතිව තමා අම්ම ඇහෙම කරන්න ඇත්තේ. (දී)

:       0       0

චමින්ද Sunday, 03 August 2014 02:56 PM

හරියට නොදැන බනින්න එපා... අම්මාට තිබුන එකම විසඳුම එය නම් වෙන කුමක් කරන්න ද? (දී)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Monday, 04 August 2014 03:48 AM

මෙහෙමත් මෝඩ අම්ම කෙනෙක්. ඇයව තනියෙන් ගෙදර දාල යන්ට බැරි නම් ඇයව වැඩපලට එක්ක යා යුතුයි. එයාව දම්වැලෙන් බැඳලා දාල යන එක හරිද ?. ශාරීරික කර්තව්‍යක් කරන්ට උවමනා උනොත් එය කරන්නේ කොහොමද ? කවුරු හරි නරුමයෙක් ඇයව දූෂණය කර මරා දමා, ගෙයත් ගිනි තබා ගියානම් මොකද්ද තත්වේ. ? දියණියගේ ජීවිතය අනතුරේ හෙලීමට කටයුතු කිරීම සම්බන්දව නීති මගින් කටයුතු කොට මෙයට වඩා මානුෂික විදියට කටයුතු කරන ලෙසට උපදෙස් දී ඇයට තරයේ අවවාද කල යුතුයි. (නදී)

:       0       0

රොෂාන් Sunday, 03 August 2014 03:01 PM

දරුකැක්කුමක් නැති අම්ම කෙනෙක් (දී)

:       0       0

ජානක Monday, 04 August 2014 04:15 AM

අපි මේ ප්‍රස්නේ ගැන දන්නේ නැතුව කතාකරන්න බැ. අම්මාට බනින්න නොවෙයි, අම්මාට උදව් කරන්න ඕනෑ. ඒ නිසා දරුවාගේ ආරෂාවට වෙන විකල්පයක් නැති නිසා බැඳලා යනවා ඇති.ළමයා සමහර විට මානසික රෝගියක් වෙන්න පුළුවන් . මෝඩ කමෙන්ට් දාන රොෂාන්, නදීක, උපාලි අත්තනායක වගේ අය මේලෝකේ නෙවෙයි ඉන්නේ (දී)

:       0       0

සරසි Monday, 04 August 2014 04:35 AM

මේ අම්මට වෙන කරන්න දෙයක් නැතුව ඇති ඒ මනුස්සය රස්සාව කරන්නේ දරුවා වෙනුවෙන්නම් දරුවා බලාගන්න ඒ මනුස්සයට ඇති එකම විකල්පය එක වෙන්නත් පුළුවන් ඒක නිසා මධ්‍යස්තව අදහස් ප්‍රකස කරන්න ඇත්තටම ඒ අම්ම අසරණ කමට එහෙම කරනම් පරීක්ෂණ කරනවට වැඩ හොද උදව් කරනම් තමයි (දී)

:       0       0

නදීක Sunday, 03 August 2014 03:57 PM

එයා අම්මා කෙනෙක්ද? (නි)

:       0       0

සිතුම් Sunday, 03 August 2014 05:29 PM

මේ ළමයා හැමතැනම ඇවිදින්න ගිහින් කරදරේක වැටෙයි කියලා තමයි බැඳලා දානවා ඇත්තේ. ඒත් ඒක නම් හරිම හිංසාවක්. සාමාන්‍ය ළමයෙක් නම් ගෙට වෙලා දොර වහගන ඉන්න කියලයි අම්මලා කියන්නේ. (නි)

:       0       0

නිශ්ශංක Sunday, 03 August 2014 06:07 PM

රැකියාවත් ඕනෑ.දරුවත් රැකගන්න ඕනෑ.ඒ නිසා දරුවාගේ ආරෂාවට වෙන විකල්පයක් නැති නිසා බැඳලා යනවා ඇති.ළමයා සමහර විට මානසික රෝගියක් වී ඇති.පොලීසිය මේකට හේතුව හොයනවා නම් තමයි හොඳ. (නි)

:       0       0

පද්මිනී Monday, 04 August 2014 12:56 PM

දරුවා ළිදට දාල යනවට වඩා මෙහෙම කළ එක හොදයි. ඒ අම්මා මෙතන අදහස් පල කරන ඔබ වගේ බුද්ධිමත් නොවන සමාජ තලයේ අසරණම වූ කෙනෙක්. ලලිත් , කටේ කිරි සුවදවත් නොගිය දරුවෙක් ගැන ඔබේ ප්‍රතිචාර හෙළා දකිමි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site