ගාලු දිස්ත්‍රික් කුරුඳු නිපදවන්නන්ගේ සංගමය මේ වසරේ ද ඓතිහාසික සීනිගම දෙවොලට පෙරහරකින් පැමිණ දෙවොල් දෙවියනට කුරුඳු පූජා කළේය. සාර්ථක කුරුඳ අස්වැන්නක් ලැබීමටත් කුරුඳු වගාකරුවනට හොඳ ආදායමක් ලැබා ගැනීමත් මේ පූජාවේ අරමුණයි. ශ්‍රී ලංකාව ලොව ප්‍රධානත ම කුරුඳු අපනයන කරුය. පෘතුගීසීන් මෙහි පැමිණියේ කුරුඳු සොයාගෙන බව කියයි. නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙවොල් දෙවියන්ට කුරුඳු පුදයි
ලක්ෂ්මන් ජයවර්ධන Saturday, 28 December 2013 06:27 PM
කුරුඳු..?හොඳ කුරුඳු..? (අ)