
(ගයාන් සූරිය ආරච්චි)
දොම්පෙ ප්‍රදේශයේ දේවාලයක් තුළ නිදන් හාරමින් සිටි සැකකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව දොම්පෙ පොලිසිය පවසයි.
සැකකරුවන් පැමිණි කාර් රථයක්, වෑන් රථයක්, තිරෝද රථ දෙකක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22 ත් 58 ත් අතර පසුවන හෙයියන්තුඩුව, සියඹලාපේ, දෙල්ගොඩ, මල්වාන, දොම්පෙ, කෑගල්ල, හෝමාගම, කඩුවෙල, කිරිඳිවැල, අඹන්වල සහ හංවැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දේවාලයක නිධන් හෑරූ 13ක් මාට්ටු