ජනපතිවරණ සමයේ දිවුලපිටිය එජාප කාර්යාලයකට පහරදී අලාබ කළැයිද, පුද්ගලයකු පැහැරගෙන ගොස් පහරදීදුන්නැයිද කියන දිවුලපිටිය ප්‍රාදේශීය සභාපති ඉන්දික අනුරුද්ධ (සන්ධාන) ඇතුළු තිදෙනකු ලබන 20 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන්පතිරණ මහතා නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
4
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දිවුලපිටිය ප්‍රා සභාපතිත් රිමාන්ඩ්
ශාන්ත Tuesday, 13 January 2015 12:13 PM
මේකද යහ පාලනය? (නදී)
රනිල් Tuesday, 13 January 2015 12:53 PM
ශාන්ත මේක තමයි නියම යහ පාලනය. මොකද වැරදි කරපු අයට දඩුවම් දීම යහ පාලනය තමයි. ඔයා දන්නේ නැත්නම් පොතක් පතක් බළලා ඉගෙන ගන්න. (නදී)
දුෂාර Tuesday, 13 January 2015 08:55 AM
වැරදි කාරයින්ට දඩුවම් ලැබිය යුතුයි (දිල්)
වාකෝ Tuesday, 13 January 2015 09:26 AM
පක්ෂය මොකක්වුනත් මෙවැනි අයට එපා ඇප දෙන්න (බ)