පුද්ගලයකුට පහර දී තුවාල සිදු කළැයි සැකපිට දිවුලපිටි ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික අනුරුද්ධ ඇතුළු හත් දෙනකු රුපියල් 2500ක මුදල් ඇප සහ රුපියල් 50,000ක ශරීර ඇප මත මුදා හරින ලෙස මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන්පතිරණ මහතා නියෝග කළේය.
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
දිවුලපිටිය ප්‍රා සභාපතිට ඇප
නන්දන Thursday, 29 May 2014 12:50 AM
හරි වැරැද්ද සොයා බලන්න (අ)
පෙරේරා Thursday, 29 May 2014 12:52 PM
මෙහෙම මිනිස්සු ඡන්දේ දීලා පත් කරගන්න එකනේ වැඩෙි (දිල්)
දිමුතු Wednesday, 28 May 2014 12:32 PM
අනේ මන්දා, පස් වැලි ලොකු මාෆියාවක්? (නදී)