IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


දෙවන ඡංගම සේවය පලෙර්මෝ නුවර

රෝම ශ්‍රි ලංකා තානාපති කාර්යාලය මගින් පවත්වන මිලඟ තානාපති ජංගම සේවය ජනවාරි 18-19 දිනයන්හී දි පලෙර්මෝ නුවර කොර්තිලේ දෙල් පෙල්ලග්‍රිනෝ සාන්ත ක්‍රිස්ටීනා දෙවස්ථාන ශාලාවේදි පැවැත්වෙන බව තානාපති බෑනට් කුරේ මහතා කියයි. සමස්ථ සිසිලි පළාතේ ශ්‍රි ලාංකික ජනතාවට මෙමගින් සේවය ලබා ගත හැකි බවත් පලෙර්මෝ ජංගම සේවයෙන් පසු වෙරෝනා ජංගම සේවය පැවැත්විමට සුදානම් බවත් ජනවාරි මස 5 වන ඉරිදා සිට සෑම මසකම පළමු ඉරු දින රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය විවෘතව තබන බවත් ඒ මහතා පවසයි.



අදහස් (0)

දෙවන ඡංගම සේවය පලෙර්මෝ නුවර

ප්‍රසන්න Saturday, 14 December 2013 03:39 PM

මෙය සතුටට කරුණක්. ගරු තානාපති තුමා හොඳ වැඩකරනවා. මිලානෝ වලත් ඉතාම සාර්ථක අයුරින් කළා. රාත්‍රී 11න් පසුත් මේ අය සේවය කළා. අගය කළ යුතු කරුණක්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site