පස් දින නිල සංචාරයකට මෙරටට පැමිණ සිටින පාකිස්තාන ඒකාබද්ධ මාණ්ඩලික කමිටු සභාපති ජනරාල් රෂාඩ් මොහොමඩ් බත්තරමුල්ලේ රණවිරු ස්මාරකය වෙත ගොස් මිය ගිය රණවිරුවනට තම ගෞරවය පුද කළේය.
ශ්‍රී ලාංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ජනරාල් රෂාඩ් උණුසුම් අන්දමින් පිළිගත්තේය.
බියුගල් වාදන කණ්ඩායම විසින් හරසරින් ඔහු උත්සව භූමියට කැඳවාගෙන පැමිණියේය.
ජනරාල්වරයා රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
දිවිදුන් රණවිරුවනට පකිස්තාන ජනරාල් උපහාර පුදයි