IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ද්විත්ව පුරවැසි වීසා ගාස්තු ඉහළට

(යොහාන් භාසුර)

ද්විත්ව පුරවැසිභාවයට සහ වෙනත් රටවල විදේශ ගමන් බලපත්‍ර ඇති ශ්‍රී ලාංකික දෙමාපියන්ගේ දරුවන්ගේ වීසා ඇතුළු කාණ්ඩ කීපයක වීසා ගාස්තු ලබන දෙසැම්බර්  මස 1 වැනිදා සිට ඉහළ දැමූ බව ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. 



අදහස් (5)

ද්විත්ව පුරවැසි වීසා ගාස්තු ඉහළට

Santhu Friday, 25 November 2022 06:31 PM

ද්විත්ව පුරවැසි වීසා ලබා ගැනීමට පුළුවන් වන්නේ, කුමන විදේශීය රටක ඡීවත්වන ශ්‍රී ලාංකිකයින්ටද?

:       2       0

සමන්Saturday, 26 November 2022 08:23 AM

ලංකාවෙන් පිටත ඕනෑම රටක පුරවැසිකම ලබන කෙනෙකුට ද්විත්ව පුරවැසිකම ලබාගන්න ලංකාවෙන් ඉල්ලුම් කරන්න පුළුවන්...

:       1       0

Rathnayaka Friday, 25 November 2022 08:43 PM

තව වැඩි කරන්න ලංකාවේ මේ මන්ද බුද්ධික දේශපාලුවෝ ඉන්නකම් බැංකු හරහා සල්ලි යවන්නම එපා... කාලකන්නි යක්කු කවද්ද ඔය පාර්ලිමේන්තුවෙන් යන්නේ අනේ සුන්දර ලංකාවට කරපු විපතක්...!

:       4       12

සමන්Saturday, 26 November 2022 08:28 AM

බැංකු හරහා සල්ලි එව්වේ නැති වුණාම රටේ ආපහු ඩොලර් හිඟය ඇවිත් පෙට්‍රල් ඩීසල් වගේ අත්‍යවශ්‍ය දේවල් ගෙන්නන්නත් බැරි වෙනවා. ඔය වගේ දේශපාලන හැඳි මිටේ උපදේශ නිසා තමයි මේ අවුරුද්දේ මැද අපි ඇති තරම් දුක් වින්දේ. මුණත් එක්ක තරහට නහය කපාගන්නවා න්‍යායට වැඩ කරලා මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා හිතන්න..

:       3       3

Sampath Monday, 28 November 2022 02:36 AM

එතකොට පුරවැසි සහතිකය ගන්නත් ගෙවන්න ඕනද.?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 13 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site