IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්න‘

(සුජිත් හේවාජුලිගේ )

ද්විත්ව පුරවැසිභාවය සහිත මන්ත්‍රීවරුන් වහාම හෙළි කරන්නැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටිති.

ඩයනා ගමගේ මන්ත්‍රීවරිය දැන දැනම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලංඝනය කරමින් මන්ත්‍රී ධූරයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතු බවද උන්වහන්සේ සඳහන් කළහ.

 



අදහස් (11)

‘ද්විත්ව පුරවැසි මන්ත්‍රීන් ගැන හෙළි කරන්න‘

Achini Monday, 20 May 2024 01:22 PM

දැන් කිව්වේ මම දන්නවා තව දහයක් ඉන්නවා කියලා, කෝ ඉතින් හෙළිකරන ලේකම්ලාට කිව්වාට ඕක හෙළි වෙන්නේ නැහැනේ... දන්නවා නම් නම් හෙළි කරලා කම්ප්ලේන් එකක් දාන්න තියෙන්නේ... එච්චරයි.

:       1       58

රෝයි ෆෙඩ්රික්ස් Monday, 20 May 2024 02:23 PM

ඕකද බුදුන්වහන්සේ භික්ෂුවට පැවරූ කාර්ය්‍ය? නරකද දේශපාලනය ගිහියන්ට බාර දීලා බණක් භාවනාවක්කරගෙන ඉන්න එක?

:       17       18

Indhika Monday, 20 May 2024 02:27 PM

ඔයාලා පටලවාගෙන. ඩයන ද්විත්ව පුරවැසියෙක් නොවේ. ඩයනට ලංකාවේ පුරවැසිභාවය නැහැ. ඔබවහන්සේ කියන විදිහට හෙළිකර ගත්තත් ඩයනාගේ නඩු තීන්දුවේ හැටියට එයාලාට සළකන්න බැහැ.

:       0       24

sunil Monday, 20 May 2024 03:40 PM

අර ආර්ථික ඔස්තාර් හර්ෂ සිල්වාගේ පුරවැසි තත්වය කොහොමද?

:       4       10

samanMonday, 20 May 2024 06:02 PM

මේ අදහසට අන්ලයික් කරලා තියෙන්නේ හර්ෂ සිල්වා වෙන්ට ඕනේ.

:       2       4

සමන් Monday, 20 May 2024 04:46 PM

මහලොකුවට රෙද්ද උස්සන් ගිහින් අරගල මගුලක් කරලා පත්කර ගත්තු ජනාධිපතිට කියන්නකෝ...!

:       5       7

සෙනෙවිරත්න Monday, 20 May 2024 05:53 PM

සමන් අරගලයට ගරහන්නෙ රාජපක්ෂවාදී රටේ වෙනසක් නොපතන, පරන පීල්ලෙම යන්න කැමති,තමාගෙ එකාට ජොබ්, ඉස්කෝල, වැලි ෆර්මිට් ගන්න බලාගෙන ඉන්න අපතයො මිසක් හොද අය නෙවෙයි, අරගලය කාගෙවත් බූදලයක් වත් අයිතිකාරයෙක් ඉන්න එකක් වත් නෙවෙයි. ඒකට රටේ දස දහස් ගනනින් සහබාගි උනා,රනිල් පත්කරන්න කවුරුත් අරගල කලේ නැහැ. තව ටික දවසකින් තමන් කැමති අය පත්කරගමු.

:       0       0

saman Monday, 20 May 2024 06:01 PM

රෝයි ෆෙඩ්රික්ස්, තමුන් වගේ ගිහියන්ට ඇත්ත එලි කරන්ට කොන්දක් නැති වුනාට, මේ රටේ පැවිද්දන්ට ඒකට කොන්දක් තියෙන බව මතක තබා ගන්ට.

:       0       0

de silva Monday, 20 May 2024 10:19 PM

හර්ෂ සිල්වා ද්විත්ව පුරවැසියෙක් නම් ආණ්ඩුවෙන් මෙලහකට නඩු දමල

:       0       0

de silva Monday, 20 May 2024 10:21 PM

මන්ත්‍රීලා සියලුදෙනාගේම නම් ආගමන විගමන පාලකට යවලා මේ පුද්ගලයන්ගෙන් දිවිත්ව පුරවැසියෝ කවුද කියල ඇහුව නම් ප්‍රශ්නේ ඉවරනේ ?

:       0       0

Lankabarana Tuesday, 21 May 2024 06:16 AM

මෙහෙම වැරදි කරන ඒවා නවතන්න නම් මැතිවරණ සදහා නාමයෝජනා බාර ගන්න අවස්ථාවේ පක්ෂයේ හෝ සංධානයේ සභාපති හා ලේකම් දෙදෙනා විසින් අප ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයේ හෝ ජාතික ලැයිස්තුවේ ද්විත්ව පුරවැසියන් නැහැ කියලා දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කරන්න ඕන එහෙම ප්‍රකාශය දුන්නාට පස්සෙ එම ලැයිස්තුවේ එහෙම කෙනෙක් හිටියා කියලා ඔප්පු වුනොත් එම ලැයිස්තු අවලංගු කරන්න නීතියක් ඉක්මණින් හදා ක්‍රියාත්මක කරන්න ඕන එතකොට ඔය ප්‍රශ්න කිසිවක් නැහැ නිය පොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න මහන්සි වෙන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දියාවේ දුම්රිය අනතුරක්
2024 ජුනි මස 17 8 0

නැගෙනහිර ඉන්දියාවේ දුම්රිය දෙකක් ගැටී සිදුවුණු අනතුරින් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 30 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අනතුර සිදුවූයේ භාණ


පොලිසියට පාට් දැමූ අයෙක්අයෙක් අත්අඩංගුවට
2024 ජුනි මස 17 17 0

බීමතින් කළහකාරීව හැසිරුණු පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී අත්බෝම්බයකින් ගසා පොලිස් නිලධාරීන් මරා දමන බව කියා පොලිස් නිලධාරීන් සිවු දෙනකුට පොල්ල


පොල් ගෙඩියක් හිසේ වැදී මාස 11 දැරිය මියයයි
2024 ජුනි මස 17 258 0

ගලහා දෙල්තොට ප්‍රදේශයේදී පියාගේ ඇකයේ සිටි මාස 11 ක් වු දියණියගේ හිසට පොල් ගෙඩියක් වැටීමෙන් එම දරුවා මියගොස් ඇතැයි ගලහා පොලිසිය පවසයි.


මගී අධිකාරියේ තුනක් හොර සහතිකවලින් ලොක්කෝ වෙලා
2024 ජුනි මස 17 301 1

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රධානීන් තිදෙනෙකු ව්‍යාජ සහතික ඉදිරිපත් කර එම තනතුරු ලබාගෙන ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්


‘අයිස්’ සමඟ තිදෙනෙක් කොටුවෙයි
2024 ජුනි මස 17 93 0

දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බව කියන සැකකරුවෝ තිදෙනෙක් ත්‍රිරෝද රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී බොරැල්ල පොලිස් වස


ඡන්ද පෙට්ටි ’’පොලිෂ්’’ කරයි
2024 ජුනි මස 17 409 0

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා අවශ්‍ය ඡන්ද පෙට්ටි සූදානම් කරන ලෙස නිලධාරීන්ට දැනටමත් උපදෙස් දී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1309 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3030 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2486 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site