බටහිර කුඹුක ගෝනාපොළ දෛවඥයකුගේ දෙමහල් නිවසට වසරක් තිස්සේ අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇතැයි විදුලිබල මණ්ඩලයේ වැටලීම් ඒකකයේ පී.ජී අජිත් මහතා කියයි.
එම දෛවඥයා මනුව අනෙක් පැත්තට කරකවා මණ්ඩලයට කළ පාඩුව රුපියල් ලක්ෂ පහහමාර ඉක්මවන බවද මණ්ඩලය පවසයි.ඔහු අද උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
355
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෛවඥයා ඔහුගේ කේන්දරය බලා නොගනී
පිටබැද්දර ජයා Friday, 01 August 2014 09:16 AM
මනුව කැරකෙන කොට ග්‍රහයෝ පැනල යන නිසා මනුව අනිත් අතට කැරකුවා ස්වාමීනී (නදී)
දාන් අසී Friday, 01 August 2014 10:00 AM
නියම මාතෘකාව. දෛවඥයා ඔහුගේ කේන්දරය බලානොගනී. දැන් ඉතින් හොඳ දේවාලයක් බලලා පොල් ගෙඩියක් ගහලා දඩේ ගෙවන එකයි තියෙන්නේ (නදී)
රියාල් Friday, 01 August 2014 05:33 AM
ඔය ජෝතිෂ්‍යකාරයින්ව ඔක්කොම හිටුවා පස් ගහන්න ඕනෑ මිනිසුන් මුලා කරනවට (නි)
අසංග Friday, 01 August 2014 06:39 AM
ඕවා කරකවන්නත්,මණ්ඩලේ සමහර කට්ටිය සැදී පැහැදී සිටිනවා. (නදී)