IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි

විදුලි මීටරය ආපස්සට කරකවා වසරක් තිස්සේ හොරෙන් විදුලිය ගත් ආයුර්වේද වෛද්‍යවරයකු හා දෛවඥයකු වන බටහිර කුඹුක ගෝනාපොළ නාහල්ලගේ දොන් පූර්ණානන්දට හොරණ මහේස්ත්‍රාත් ජගත් කහඳගමගේ මහතා රුපියල් 25000ක දඩ ද, හය මාසයක සිරදඬුවමක් ද පැනවීය.

සිරදඬුවම දස වසරකට අත්හිටැවිණි.

විදුලිබල මණ්ඩලයට සිදු කළ රුපියල් 551385ක මුදල වන්දි වශයෙන් ගෙවන ලෙස ද ඔහුට නියම කැරිණි.

 



අදහස් (0)

දෛවඥයාගේ කේන්දරේ උසාවියෙන් බලයි

ශිලා Saturday, 02 August 2014 08:35 AM

වන්චාවක්ද... එහෙනම් හොඳ වැඩේ....(දී)

:       0       0

සමරේ(ගාල්ල) Friday, 01 August 2014 11:09 AM

ඉස්සෙල්ල තමන්ගෙ ‍ කේන්දරේ බලාගෙන එපැයි අනුන්ගෙ කේන්දර බලන්න.(නදී)

:       0       0

උපුල් Friday, 01 August 2014 11:21 AM

මෙයා කළුබෝවිල ඉස්පිරිතාලෙ දොස්තර කෙනෙක් කියල ලක්ෂ ගණන් අරගෙන පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කලා. පස්සේ ජනමාධ්‍යවලින් මෙයා හොර දොස්තර කෙනෙක් කියල එලිවෙනකොට හිටි හැටියෙ දොස්තරකම නැතුව දේව බලයෙන් ප්‍රතිකාර කරණ කෙනෙක් උනා. මිනිස්සු කියන්නෙ "නාහල්ලෙ දොස්තර කියල" (නදී)

:       0       0

චමින්ද Saturday, 02 August 2014 09:48 PM

ඔය මීටර් ආපසු කැරකීමට මණ්ඩලේ සමහර සේවකයන්ද සැදී පැහැදී සිටිනවා. (නදී)

:       0       0

බන්දුල Friday, 01 August 2014 02:44 PM

මේ ගනින්නාන්සේ කේන්දරේ බලවනවට වැඩිය හොඳයි වෙන දෙයක් බැලුවා නම් (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site