ප්‍රදීප් නිලංග දෑල මහතා ශ්‍රී දළඳා මාළිගාවේ දියවඩන නිළමේ ලෙස නැවත වරක් තේරී පත්වී ඇතැයි දළඳා මාළිගාවේ ආරංචි කියයි.
මුළු ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 205ක් පමණ ඔහුට ලැබී ඇතැයිද කියති. දෙවැනි තැනට පත්ව ඇත්තේ ගයාන් හීන්කෙන්ද මහතාය. ඔහුට ඡන්ද 53 ක් හිමිව ඇති අතර නිශ්ශංක විජයරත්න මහතාට හිමිව ඇත්තේ ඡන්ද 31ක් පමණි.
දියවඩන නිලමේ ලෙස තේරී පත්වූ නිලංග දෑල මහතා අද පස්වරුවේ සිය පවුලේ අය හා සමීපතමයන් සමග ශ්‍රී දළඳා මාළිගයට ගොස් දළඳා සමිඳුන් වැඳ පුදා ගත්තේය.
2025 දෙසැම්බර් මස 18
315
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෑල යළිත් දියවඩන නිළමේ
විජේතුංග Tuesday, 08 September 2015 01:39 PM
අපෙන් සුබ පැතුම්! (නි)
සුධාර Thursday, 10 September 2015 04:20 PM
ඔබට ජය වේවා! දළදා සමිඳු පිහිටයි! (නි)
විජේසුන්දර Thursday, 10 September 2015 02:12 AM
යහපත් වූ සේවයක් ඉටුකරන්න ලැබේවා! (නි)