IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දිල්ලි පිල කඩුලූ 7 කින් මුම්බායි පරදවයි

ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්) හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල සහ විරේන්ද්‍ර සෙවැග් මෙහෙයවන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල අතර මුම්බාහිදී ඊයේ (16) පැවැති තරගයෙන් දිල්ලි පිල කඩුලූ 7 ක පහසු ජයක් ලැබීමට සමත් විය. මුම්බායි ඉන්දියන්ස් පිල නියෝජනය කරන ශ්‍රී ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග මෙම තරගයට සහභාගි නොවීය.   මුම්බායි ඉන්දියන්ස් පිල  ඕවර 19.2 කදී 92 (රෝහිත් ශර්මා 29, හර්බජාන් සිං 33, එස්. නඞීම් 16/2, මෝනි මොර්කල් 22/2, අජිත් අගාකාර් 27/2, උමේෂ් යාදේව් 11/2) දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිල  ඕවර 14.5 කදී කඩුලූ 3 ට 93 (විරේන්ද්‍ර සෙවැග් 32, මහේල ජයවර්ධන නොදැවී 17, රෝස් ටේලර් නොදැවී 11, ආර්. පී. සිං 24/2)



අදහස් (0)

දිල්ලි පිල කඩුලූ 7 කින් මුම්බායි පරදවයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 320 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site