IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දිලිත් යාපනයෙන් වැඩ අරඹයි


(යොහාන් භාසුර)

ජනාධිපතිවරණයට තරුව ලකුණෙන් තරග කරන "සර්වජන බලය" දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීමේ මහජන රැලිය යාපනය රක්ක පාර ක්‍රීඩාංගණයේදී අද (17) පැවැත්විණි.

ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර,  ජාතික  නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග,  ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ලේකම් ජී. වී. ඩී. තිලකසිරි, ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේගොඩ, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, මව්බිම ජනතා පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ත් යන මහත්ම මහත්මීහු එම රැස්වීම ඇමතූහ.

 



අදහස් (4)

දිලිත් යාපනයෙන් වැඩ අරඹයි

සමන් Saturday, 17 August 2024 10:05 PM

ජයවේවා දිලිත්..!!!

:       0       0

ගමේ එකාලා Saturday, 17 August 2024 10:10 PM

නයා නටවන්න ඇවිත් වගේ... සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගිය දූෂිතයින් ටිකත් ඇවිල්ලා ඉන්නේ? දූෂිත දේශපාලුවෝ ජනතාව රවට්ටන්න හැදුවාට වැඩක් වෙන එකක් නැහැ. ඔය කාගේ කාගෙත් කයිවාරු, කෙරුවාවල් අපි දැනගෙන හුඟාක් කල්...!

:       0       0

Pradeep Sunday, 18 August 2024 01:00 AM

අපි මෙ පාර දිලිත්ට දෙන්නේ...!

:       0       0

ආසොක සොමතිලක Sunday, 18 August 2024 07:47 AM

ඒ තරම්ම රටට ආදරෙයි නම් තරග කිරීම බොරුවක්.. දිනන්න නොහැකිබව දැනදැනම ඉදිරිපත්වන්නේ යටි වෙන අදහසක් ඇති බව ජනතාව දනී...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site