මහනුවර දළදා මාලිගයේ ගිනුම් වාර්තා බෞද්ධ කොමසාරිස් වෙත නොයැවීයැයි මහනුවර මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩු හතරක නියෝග අත් හිටුවන ලෙස මහනුවර මහඅධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කලේය. දියවඩන නිළමේ නිලංග ප්‍රදීප් දෑල වෙනුවෙන් ජනාධිපති නිතිඥ තිලක් මාරපන මහතා කරුණු දක්වමින් කියා සිටියේ මේ නඩු හතරම පෞද්ගලික නඩු බවයි
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
දෑලගේ නඩුවලට තහංචියක්
නිලන්ත Wednesday, 04 July 2012 03:36 PM
තව යන්. තව යන්. රට පෙරට. අපි එකට
ප්‍රදීප් Wednesday, 04 July 2012 03:37 PM
හැමතැනම හොරුනේ.......
සමන් Wednesday, 04 July 2012 03:40 PM
දළදා හාමුදුරුවන්ට අත තිබ්බොත් තමයි බලා ගන්න පුලුවන්
සිල්වා Wednesday, 04 July 2012 03:41 PM
හොරකම දැන් නීතිගතවෙලා......
ජේ.හේරත් Thursday, 05 July 2012 06:17 AM
බයවෙන්න එපා.මේක බුදුන් 3 න් වරක් වැඩි දේශය.දළදා හාමුදුරුවෝ එක්ක සෙල්ලම් බෑ. බලන් ඉමු....
ජනතාව Wednesday, 04 July 2012 03:50 PM
ලොක්කෝ, මෙහෙම ගියොත් නම් හබක් තමයි. ඔන්න ආයි අපිට දොස් කියන්න එපා
ප්‍රභාත් ඒකනායක Wednesday, 04 July 2012 04:30 PM
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ....
ප්‍රභාත් Thursday, 05 July 2012 05:45 PM
සල්ලි කීයක් විතර වියදම් කලාද දන්නෙ නැහැ...
කුමාරි Thursday, 05 July 2012 07:35 AM
බෞද්ධ කොමසාරිස් කෙනෙක් ඉන්නවද අපේ රටේ?
ප්‍රභාත් Thursday, 05 July 2012 05:06 PM
මනී කීයක් දුන්නද දන්නෑ
මොහොමඩ් රිස්වාන්, සෞදි Thursday, 05 July 2012 07:39 AM
ග්රෑම් 10 ට මරණ දඩුවම නම් ගෙන්නන ලොක්කන්ට ????
මොහාන් Wednesday, 04 July 2012 04:06 PM
මෙහෙම වෙන්නේ ඇයි...මට තේරෙන් නෑ..
සුදේෂ් Wednesday, 04 July 2012 04:16 PM
දළදා වහන්සේ රකින දෙවියෝ බලා ගනිත්වා!
සුරේන් Wednesday, 04 July 2012 04:57 PM
මේ වගේ අය නිසා ලංකාවට මොනවා වෙයිද දන්නෑ නේද?
සුරේන් Wednesday, 04 July 2012 04:18 PM
ලංකාවට මොනවා වෙයිද දන්නෑ මෙහෙම ගියොත්
අශාන් Wednesday, 04 July 2012 05:02 PM
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු !!!!
sss Wednesday, 04 July 2012 04:26 PM
පිනට දෙන දේවල් හොරා කන එක ඇත්ත නම් ඒක ලොකු පවක්
බණ්ඩාර Wednesday, 04 July 2012 05:14 PM
අයි ඩෝන්ට් නො වයි? මෙහෙම වෙන්නේ ඇයි?
වික්‍රම Thursday, 05 July 2012 08:39 AM
නීලංග දෑල පත්වුනු දවසේ ඉදලම මේ අයවැය යවලා නෑ. දැන් අවුරුදු 07 ක් එතකොට, පනතේ පැහැදිලිවම දක්වලා තියනවා බෞද්ධ කටයුතු කොමසාරිස් මේකට පිලියම් ගත යුතුයි කියලා. ඉතින් එතුමා ඒක කරන්නේ නැතිනම් මොකද කරන්නේ. පුළුවන් නම් රටේ සිද්ධස්ථාන ආරක්ෂා කරන්න කියලා බෞද්ධ කටයුතු කොමසාරිස් තුමාට කියන්න. එතුමාගේ දුරකථන අංක ලිපින අන්තර් ජාලයේ තියනවා.
පාලිත Wednesday, 04 July 2012 05:13 PM
දළදා මාලිගාව, කතරගම දේවාලය ඇතුළු පන්සල් කෝවිල් දේවාල වලට සල්ලි පුද පඩුරු පුජා කිරීමෙන් වලකින්න. මේ සේරම හොරකම් කරනවා. මල් පහන් පුජා කරහම ඇති.
ඩී Wednesday, 04 July 2012 05:15 PM
දැන් මේක අනික් අයත් පූර්වාදර්ශයක් කර ගනීද දන්නේ නෑ
ඇටිකිච්චා Wednesday, 04 July 2012 07:47 PM
දෙවියනි, ඔබ කොහිද?
ඇටිකිච්චා Wednesday, 04 July 2012 07:55 PM
'හෙරොයින් ග‍්‍රෑම් 10.8ක් ළඟ තබාගත් කුඩු වෙළෙන්දකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කෙළේය.' මතකද?
කුමාරි Wednesday, 04 July 2012 07:19 PM
බුදුහාමුදුරුවනේ, නැවත වඩිනු මැන
නවී Thursday, 05 July 2012 07:54 PM
මෙන්න නියම බෞද්ධයෝ
ගොනා Wednesday, 04 July 2012 08:10 PM
අදහස් ලියපු සැම දෙනාටම ස්තුතියි. හිත හදාගන්න හිතන්න අපේ සල්ලිත් ස්වීඩන් වල තියනවා කියලා
කිච්චා Thursday, 05 July 2012 11:08 AM
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ..
සුනිල් Wednesday, 04 July 2012 08:14 PM
මූණෙන් නම් හොර පාටක් පේන්නෑනේ
ලක්විදු Thursday, 05 July 2012 10:31 AM
අනේ අර අහිංසක මූණ දැක්කම ඔය වගේ දෙයක් කරන්නේ කොහොමද කියලාවත් හිතා ගන්න බෑ අපිට නම්
සම්පත් Wednesday, 04 July 2012 08:56 PM
නිලංගට නම් හොදක් වෙන්න එපා
ප්‍රගීත් Wednesday, 04 July 2012 09:18 PM
ධර්මය පිළිබඳ හොඳ අවබෝධයක් එතුමාට තියෙන හැඩයි
සුළග Thursday, 05 July 2012 08:58 PM
මොනවා කරන්නද?
අශාන් Friday, 06 July 2012 04:57 PM
විනිසුරුතුමනි, සොරුන්ට උදවු කිරීමත් සොරකම හා සමානවම දඩුවම් ලැබිය යුතු කරුණක් නොවන්නේද?
ඉන්ද්‍රජිත් Wednesday, 04 July 2012 09:46 PM
"සුරේන් 2012-07-04 16:57:13 මේ වගේ අය නිසා ලංකාවට මොනවා වෙයිද දන්නෑ නේද?" මෙතන කීප දෙනෙකුගේ නම් තියෙනවනේ... මහනුවර මහේස්ත්‍රාත්, බෞද්ධ කටයුතු කොමසාරිස්, මහාධිකරණ විනිසුරු, දියවඩන නිලමේ, ජනාධිපති නීතිඥ කියලා...ඉතින් "මේ වගේ අය" කියලා අදහස් කලේ මෙයින් කා ගැනද එතකොට? (මට නම් මගේ උත්තරය තියෙනවා...)
සිරිපාල Thursday, 05 July 2012 10:04 PM
ආගමට ජාතියට සේවයකරන වැදගත් මිනිස්සුනේ ....
හේරා Thursday, 05 July 2012 09:44 PM
සිවුරු දාගෙන කළත් සිවුරු නොදාගෙන කළත් හැමෝම කරන්නේ ආගම මුවාවෙන් හම්බ කරන එකයි
චන්දිම Wednesday, 04 July 2012 10:56 PM
හොරුන් අපේ රට නැති කරනවා නේද හැමදාමත්
සිරිල් Thursday, 05 July 2012 03:40 PM
අයථා ලෙස කෑවොත් වමාරන්න වේවි
දයා, සෞදියේ සිට Wednesday, 04 July 2012 03:06 PM
ඉතින් කොහොමද රටක් හදන්නේ...
දයා, සෞදියේ සිට Wednesday, 04 July 2012 02:27 PM
ඉතින් කොහොමද රට හදන්නේ....
මගේ නීතිය Thursday, 05 July 2012 04:22 PM
පක්ෂ බේදයක් නැතුව ප්‍රශ්න එන වෙලාවට ඔක්කොම එකට එකතු වෙනවා.අපිට දෙයියන්ගේම පිහිටයි
රාබු Thursday, 05 July 2012 03:47 PM
මාධ්‍ය විසින් මෙවන් පුද්ගලයින් පිළිබද පුලුල්ව අධ්‍යයනය කළ යුතුයි
රවි Wednesday, 04 July 2012 02:46 PM
දැන් තමයි බෞද්ධ කොමසාරිස් කෙනෙක් ඉන්නවනමි ක්‍රියාත්මක වෙන්න වෙලාව.
සිංහලයා Wednesday, 04 July 2012 03:26 PM
කාට ගිය රටක්ද මේ....
මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 04 July 2012 02:49 PM
මෙන්න තවත් එකක්....
ද කරෝලිස් Thursday, 05 July 2012 11:32 AM
දුකයි තමයි. එත් බයවෙන්න එපා. ස්වභාවධර්මය ඕවට වෙලාවට උත්තර දෙනවා.
නිරාන් Wednesday, 04 July 2012 03:38 PM
ලංකාවේ අපරාධ වලට මේ වගේ තීරණ 70%ක්ම බලපානවා
මංඡුල බිරුට් Wednesday, 04 July 2012 03:41 PM
පෞද්ගලික නඩු නෙමෙයිනේ...
ෆාරු Wednesday, 04 July 2012 03:46 PM
ඒ................මෙයා.....
එම්.ආර් Thursday, 05 July 2012 10:51 PM
බයවෙන්න එපා.මේක නීලංග දෑල 3න් වරක් වැඩිය දළදා මාලිගාව. නීලංග හාමුදුරුවෝ එක්ක සෙල්ලම් බෑ. බලන් ඉමු.... දුකයි තමයි... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.. .....නීලංග හාමුදුරුවෝ ...
සිසිර Wednesday, 04 July 2012 03:14 PM
කාට කියන්නද මේ අවනඩුව ????
රංජිත් මංජුල Wednesday, 04 July 2012 03:53 PM
රට අසරණ වෙලා වගේ හිතට දැනෙනවා....බුදු හාමුදුරුවනේ.....
අනුර Wednesday, 04 July 2012 03:22 PM
මේවා අන්දරේගේ කාලේ සිද්ධවුණු දේවල් වගේනේ...
හෙළයා Wednesday, 04 July 2012 03:29 PM
එවුව එහෙම තමයි ....
ලුම්බිණි Wednesday, 04 July 2012 03:30 PM
මේකට කියන්න ඕන 'නඩුත් දළදා හාමුදුරුවන්ගේ බඩුත් දළදා හාමුදුරුවන්ගේ' කියල.