දෙල්කද රත්තනපිටියේ කුණු ඇළ පිටාර ගලා නිවාස 60 ක් පමණ ජලයෙන් යට වී ඇතැයි පොලීසිය කියයි.
කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හි අද දවස පුරා වගේ වැසි පැවැතිණි.
උතුරු හා දකුණු අර්ධ ගෝලයෙන් හමා එන සුළං හමුවන අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ බලපෑම නිසා අද රාත්‍රීයෙත් තද සුළං සමඟ වැසි ඇති විය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව කියයි.
සුළගේ වේගය ක්ෂණිකවම පැයට කිලෝමීටර් 70-80 වැඩි විය හැකි බවත් බොහෝ පළාත්වල ගිගුරුම් සහිත වැසි ඇති විය හැති බවත් ඇතැම් පළාත්වලට මිලි මීටර් සියය ඉක්මවා වැසි ලැබිය හැකි බවත් කොළඹ - ගාල්ල , හම්බන්තොට -මඩකළපුව දක්වාම වෙරළ තීරයේ බදාදා උදේ වැසි ලැබිය හැකි බවත් කාළගුණ නිලධරයෝ පවසති.
2025 දෙසැම්බර් මස 18
491
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙල්කද ජල කඳින් ගෙවල් 60 ක් යට වේ
සිරි Wednesday, 30 April 2014 04:57 PM
අනේ! මේ අපේ රත්තනපිටිය ඇළ නේද? ඇයි ඒකට කුණු ඇළ කියන්නෙ? ඒක කුණු කළේ ඔය යටවෙලා ඉන්න මිනිස්සුම වෙන්න ඇති. අපි පාසල් යන කාලේ ඔය ඇළේ මානෙල් මල් පිපිලා හරි ලස්සනයි. (නි)