IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


දාරළුවේ පඬුකරඳ ගහ ඉවත් කරලා

(තිලකරත්න දිසානායක)

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ , දාරළුව ප්‍රදේශයේ තිබූ " පඩු කරද " ගස අද (10) සවස කපා ඉවත් කොට ඇති බව දාරළුව ප්‍රදේශවාසීහු පවසති.

බැකෝ යන්ත්‍රයක් ඇතුලු වාහන කිහිපයක් සහ පිරිසක් පැමිණ ගස කපා ඉවත් කළ බව ඔවුහු පැවසූහ.

පඬු කරද ශාඛය ඉතා දුර්ලභ ගණයේ ශාකයක් බවට පසුගිය කාලයේදී කතා බහට ලක් වූ අතර මෙම ශාඛය , ගම්පහ උද්භිද උද්‍යානය ඇතුලු ස්ථාන කිහිපයක ඇති බවට ප්‍රකාශ වූ අතර දාරළුව ප්‍රදේශයේ ගස ඉවත් නොකළහොත් අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී අමතරව අධික මුදලක් වැය කිරීමට සිදුවන බවද සදහන් විය.

 



අදහස් (6)

දාරළුවේ පඬුකරඳ ගහ ඉවත් කරලා

Jagath Wickramasekara Tuesday, 11 July 2023 04:31 AM

ලොකු දෙයක් ... දැන් වැඩක් කරන්න පුළුවන් ...

:       1       4

cw Tuesday, 11 July 2023 05:54 AM

කෝ මේ දේවානි අක්කා?

:       4       3

මරා Tuesday, 11 July 2023 08:03 AM

බාර් අරින්න බෝ ගස් කපපු රටේ මං බැලුවා මොකද මේ ගහ තවම තියෙන්නේ කියලා...අපේ අර හිරේ ඉන්න ඕනේ පගා ගොයියගේ ගෝල රොත්ත වෙන්නැති

:       0       3

Lalla Tuesday, 11 July 2023 12:58 PM

පාරවල් බාධාවන අයුරින් තියෙන බෝ ගසුත් ඉවත්කර මාර්ග සංවර්ධනය කරන්න. නුවර පාරේ රම්මුතුගල බෝ ගහට පාරේ එක පැත්තක්ම යටවෙලා... හරිම බාධකයක්...

:       0       0

Jayalath Wednesday, 12 July 2023 04:00 AM

නියමයි කරපු වැඩේ

:       0       0

Bamunuarachchi Thursday, 13 July 2023 10:59 AM

වැඩේ නියමයි. දැන් පාර හැදිල්ල ඉක්මන් කරන්න. පඬුකරඬු ගහ සුමානෙකින් මිනිස්සුන්ට අමතකයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site