පුත්තලම නගරයේදී අවුරුදු හතරක දරුවකු පැහැරගත්තැයි රිමාන්ඩ් භාරයේ සිට පුත්තලම අධිකරණයට ඉදිරිපත් කළ කාන්තාවන් දෙදෙනා සහ ඉන්දියන් ජාතිකයා ලබන 28 දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස පුත්තලම දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.
අද පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවේදී සිද්ධියට සම්බන්ධ ළමයා පැහැර ගත් බව කියන් ප්‍රධාන සැකකාරිය සාක්කිකරුවෝ හඳුනා ගත්හ.
පැහැරගනු ලැබූ දරුවා වනාතවිල්ළුව නිවසක සගවා සිටි පුත්තලම නගරයට රැගෙන එමින් සිටියදී ඉන්දියන් ජාතිකයකු පුත්තලම පොලිසිය අත් අඩංගුවට ගත්තේය. පෙර අත් අඩංගුවට පත්ව සිටි ළමයා පැහැරගත් බව කියන ප්‍රධාන සැකකාරිය හා ඇගේ නැගණිය හා ප්‍රධාන සැකකාරියගේ සැමියා වන ඉන්දියන් ජාතිකයා මීට පෙර රිමාන්ඩ් කරනු ලැබ සිටියහ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
දරුවා පැහැර ගත් සැකකරුවෝ යළි රිමාන්ඩ්
ජයතු Wednesday, 14 September 2016 07:18 PM
වැරදිකරුවන්ට අරාබියේ දෙන දඬුවම් දියයුතුයි. (නි)