IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


දරුවන් පාසල් යවා අම්මලා සූදු කෙළිති

මොරටුව ලක්ෂපතියේ  සුපිරි සූදු පිටියක් වටලා ගැහැණු පස් දෙනෙක් ද පිරිමි හයදෙනෙක් මුදල් සහ කාඩ්කුට්ටම් ද සමග අත්අඩංගුවට ගනු ලැබූහ. 

දරුවන් පාසල් යැවීමෙන් පසු මෙම ගැහැණුන් සූදු කෙළ ඇති බවත් සැකකරුවන් අතර ධීවරයන් සහ වඩු කාර්මිකයන් සිටින බවත් සඳහන් කරන පොලීසිය මොවුන් මොරටුව ප්‍රදේශයේම පදිංචි කරුවන් බවද පවසයි.



අදහස් (0)

දරුවන් පාසල් යවා අම්මලා සූදු කෙළිති

චමල් Thursday, 29 October 2015 07:22 AM

ප්‍රභාත් හරි. මේකනම් ටිකක් හරි හොඳයි. අම්මල දැන් කරන ඒවා දිහා බැලුවම. ඒවා බලන්න මොරටුව පානදුර පොඩි පොඩි හෝටල් වලට යන්න ඕනේ දවල්ට. අපේ පවු තාත්තල රස්සාවට ගිහින් හම්බකරන් එනවා. (බ)

:       0       0

සනත් ගුණවර්ධන ස්විස් Thursday, 29 October 2015 07:43 AM

සමහර අම්මලා දරුවන් පාසලට ඇතුල් වුනාම , වෙනත් සැමියෙකු සමග දවස ගතකර හවස ළමයා පාසලෙන් රැගෙන ගෙදර ගොස් තම විවාහ සැමියා සමග රාත්‍රී ආහාර ගන්නවා , එ්ක බුරුවා ගසනවාට වඩා නරකයි (බ)

:       0       0

වරුණ Thursday, 29 October 2015 07:49 AM

පාර්ට් ටයිම් බිස්නස් තාත්තල වියදමට දෙන සල්ලි අම්මල ආයෝජනය කරනවා බූරු ගහල (බ)

:       0       0

දුමින්ද Thursday, 29 October 2015 08:07 AM

අම්මලා දුක්ගන්නේ ........? දැන් අද කාලෙට අනුව මේ හිස්තැනට මොකක්ද දාන්නේ කියලයි මම මේ කල්පනා කළේ. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 29 October 2015 08:27 AM

අනේ මන්ද මිනිස්සුන්ගේ ආචාර ධර්ම එන්න එන්නම හිනාවේගෙනයි යන්නේ. (බ)

:       0       0

මානවි Thursday, 29 October 2015 08:29 AM

තාත්තලා පව් වෙන්නේ කොහොමද?අම්මල පාර්ට් ටඉම් බිස්නස් එක කරන්න යන්නේ වෙනත් තාත්තලා සමග නිසා. එතකොට දෙගොල්ලම කරන්නේ හරි දේවල්ද? (බ)

:       0       0

රුවන් Thursday, 29 October 2015 08:37 AM

අම්මා '' කියන සුන්දර අකුරු තුනට අලුත් අර්ථකතනයක්. (ර)

:       0       0

අමාලි Thursday, 29 October 2015 08:50 AM

මේ වගේ අම්මලා ගැන තාත්තලා හොයලා බලන්න ඕන. (ර)

:       0       0

රිචි බාලසුරිය Thursday, 29 October 2015 09:23 AM

වර්තමානයේ පිරිමින්ට වඩා ගැහැණු තමා බොහෝ වැරදී කරන්නේ , පිරිමින් අබිබවා , පසුගිය රජය කාලයේ සුපිරි සුදු පොලක් පැවැත්වූයේත් රජයේ ඇමැතිවරයකුගේ සුරතල් අඹුවක් , ඒවාට මොනා වුනාද දන්නෙත් නැහැ (බ)

:       0       0

කරුණාරත්න Thursday, 29 October 2015 06:00 AM

අනේ මෙහෙමත් අම්මලා? (නි)

:       0       0

සොපි Thursday, 29 October 2015 06:17 AM

අපුරු ස්වයං රැකියාවක් හොයාගෙන .....(රේ).

:       0       0

සුනිල් Thursday, 29 October 2015 06:23 AM

ළමයි පාසල් නිමවා එනතුරු අම්මලා කම්මැලිකමට කරන්න ඇති (නි)

:       0       0

ධර්ම ජයවික්‍රම Thursday, 29 October 2015 06:51 AM

සත් පත්තිනි මෑණිවරුන්ගේම පිහිටයි. (ර)

:       0       0

ප්‍රභාත් කුලතුංග Thursday, 29 October 2015 06:52 AM

මේ අම්මල හොඳයි. සමහර අම්මල කරන්නේ මීට වඩා නරක දේවල් (බ)

:       0       0

රංජිත් Thursday, 29 October 2015 06:59 AM

අම්මලා බුරුවා විතරක් නෙමේ ළමුන් පාසල් වලට යවලා වෙනත් රැකියා වලත් යෙදෙනවා. මේ ගැන තාත්තලත් වග කියන්න ඕන. අම්මලා මොනවද කරන්නේ කියලා. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 468 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 251 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1042 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site