IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දරුවන්ට පරණ කිරි පිටි ගිල්වන්න හදයි

කල් ඉකුත් වූ ළදරු කිරි පිටි අලුත් ඇසුරුම්වල බහා වෙළෙඳපොළට එවීමට සූදානම් කර තිබිය දී ග්‍රෑම් 400 පැකට් 1050ක් සීදූව ගබඩාවකින් සොයා ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.



අදහස් (0)

දරුවන්ට පරණ කිරි පිටි ගිල්වන්න හදයි

සත්‍යයා Saturday, 12 October 2013 05:29 AM

ජාතියට වස කැවීමේ සිට කාන්තාවන් වඳ කිරීම දක්වා දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන්නේ වගකිවයුත්තන් නොදැනුවත්ව යැයි කිසියම් අයෙක් කියනවා නම්, ඒ කියන අයත් එහෙමනම් මෝඩයින්වෙන්න ඕනෑ. නමුත් සිද්ධ වෙන වැඩ දෙස බැලු විට දැන් දැන් සමහරු අපරාධකාරයින් සුරකින බවයි පෙනෙන්නේ. (නි)

:       0       0

චමත් Saturday, 12 October 2013 05:35 AM

මෙම වංචාව සිදු කළ ව්‍යාපාරිකයා යම් කිරිපිටි සමාගමක නියෝජිතයෙකු ලෙස කටයුතු කරන අයෙක් කියලා කියන්නේ ඇත්තද? (නි)

:       0       0

ශාන්ති Friday, 11 October 2013 07:16 PM

මේ වගේ වැරේදී කරන්න ඉඩ දෙන්න එපා පොඩි දරුවන් ලෙඩ කරල සල්ලි හොයලා හරියනවද (අ)

:       0       0

දර්ශන Saturday, 12 October 2013 04:01 PM

ලංකාවේ කිරි තොවියෝ ශක්තිමත් කරලා දියර කිරි නිශ්පාධනයට හුරු කළානම් හොද නැද්ද (දිල්)

:       0       0

සේනානායක Saturday, 12 October 2013 04:01 PM

තාමත් මට්ටුවෙලා නෑ වගේ කිරි පිටි වලින් වෙච්ච දෙවලට (දිල්)

:       0       0

ගජමන් Friday, 11 October 2013 07:48 PM

සල්ලි හම්බ වෙනවා නම් ඕනෑම පහත් වැඩක් කරන්න අද මිනිස්සු පෙළඹිලා ඉන්නේ. ඒ මදිවට නීතියත් අක්‍රිය වෙලා. "අන්තෝ ජටා බහිජටා".කිව්වලු. (නි)

:       0       0

දුමින්ද Saturday, 12 October 2013 08:38 AM

කිරිපිටිවලට අපේ අය ඇබ්බැහිවෙලා තියෙන්නේ හරියට මත් කුඩු වලට වාගේ. මව්කිරි, පිරිසිදු එළකිරි ශක්තිමත් දරුවන් හදන්න ප්‍රමාණවත්. (නි)

:       0       0

දෙවිඳු Friday, 11 October 2013 08:15 PM

ලෙඩ්ඩු වැඩි වුනාම බලේ ඉන්න ලේසියි. එක වෙන්න ඇති? චම්පික ඇමති තුමා සද්ද නැතිවුනේ ඇයි? මේවා හොයන්න අයයි ආණ්ඩුවේ ඉන්න ඕනේ. සමුළුවත් උතුරේ දිවුරුම් දෙන්නේ කා ලඟද කියන ඒවා වත් ඊට පස්සේ එන්න ඕනේ. ඇමතිවරු රොත්තක් බිහිවුණා ආයිම? මොනවද එයාල කරන්නේ? මෙහෙම කරන එක පවු නේද? පවු ගෙවන බව මතක් කරලා දෙන්න කවුරුත් නැද්ද? (අ)

:       0       0

ජගත් Sunday, 13 October 2013 09:12 AM

අර අහවල් කිරි බිව්වා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

ජානකි Friday, 11 October 2013 09:05 PM

කිරිපිටි වර්ගය ප්‍රකාශ නොකර මේ වගේ දේවල් පල කරාට කිසිම වැඩක් නැහැ. කරුණාකරලා මේ දේවල් ජනතාවගෙන් හංගන්න එපා (දිල්)

:       0       0

ගජමෑන් Friday, 11 October 2013 09:20 PM

සමහර කෑගහන ඇමති වරුන් මුඛවාඩම් පනතට අත්සන් කරලා මේ ලඟදි ඉඳන්.(නදී)

:       0       0

සමීර Saturday, 12 October 2013 10:02 AM

ජයවේවා ඡන්දදායකයින්ට (නි)

:       0       0

නන්දා Saturday, 12 October 2013 10:03 AM

ඔන්න ඕකට නම් අපේ දේශපාලකයන් ගාව ගන්න එපා. ඒ ඇත්තෝ ඔයවගේ අසමජ්ජාති කටයුතු වලට පුදුම පිළිකුලක් දක්වනවා. අනේ ඔව්. (දිල්)

:       0       0

දෙවිනුවර ජයසිරි ලියනගේ Saturday, 12 October 2013 10:08 AM

ඡන්දදායකයින්ට නම් හොදට ලැබෙනවා කිරිපිටි මිල තව ඉහලට මදිද තෑගි (දිල්)

:       0       0

පෙරේරා Friday, 11 October 2013 04:21 PM

අර නවසීලන්තේ අයගේ තවත් ජවනිකාවක්ද? (අ)

:       0       0

චමිල - පානදුර Friday, 11 October 2013 04:24 PM

උපරිමයෙන් දඩුවම් කරන්න. මුදල් වලට යට වෙලා ඕනෑම ජරා වැඩක් කරන ඔය වගේ තිරිසන් මිනිස්සුන්ට අයෙත් එවැනි වැඩ නොකරන්න දඩුවම් කරන්න, ඒවා බීලා අහිංසක දරුවෝ ලෙඩ වුණා නම් ?(අ)

:       0       0

රංජන් Saturday, 12 October 2013 08:40 PM

කිරි ගැන පන්සල් වල කතා කරන්න එපා බන්ඩාරගම සිද්දිය මතකනේ...(අ)

:       0       0

මහේන්ද්‍ර Friday, 11 October 2013 04:52 PM

එහෙම කීවට වැඩක් නැනේ. ඒ කිරිපිටි ජාතියේ නමත් කියන්න ඕනනේ. නැතුව මිනිස්සු දන්නේ කොහොමද? (ස)

:       0       0

දේවා Friday, 11 October 2013 05:41 PM

නවසීලන්තයේ නෙමෙයි අනේ, මේ අපේ ලංකාද්වීපයේ (නි)

:       0       0

ජනක Friday, 11 October 2013 05:47 PM

දරුවන් රටට සම්පතක්.ඒ සම්පත සුරකින එක පාලකයන්ගේ වගකීමක්.දරුවන්ට වස කන්න දුන්නම අනාගතයට රටට ඉතුරු වන්නේ ලෙඩ්ඩු.නීතිය තදින් ක්‍රියාත්මක වෙන්න ඕනෑ. (නි)

:       0       0

චමත් Saturday, 12 October 2013 02:03 AM

මේ කිරිපිටි වර්ගයේ නම කියන්න. ඉන් මෙතන නීතිමය ප්‍රශ්නයක් පැන නැගීමට හේතුවක් ඇතැයි කියා මම සිතන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site