IMG-LOGO

2025 අගෝස්තු මස 01 වන සිකුරාදා


‘දරුවන්ගේ ආරක්ෂාව වැදගත්‘

මධ්‍යම පළාතේ සිදුවන ළමා හිංසන සහ අපචාර පිළිබඳව ඕනෑම අවස්ථාවක තමා දැනුවත් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරිනී නිලුකා ඒකනායක මහත්මිය අද (12) මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවාය.

‘දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව අප ඉතාමත්ම සැලකිලිමත් විය යුතුයි. දෙමව්පියන් මීට වඩා තම දරුවන් කෙරෙහි අවධානය යොමුකිරීම වැදගත්. දරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අද මුළු ලොවම අත්වැල් බැඳගෙන කටයුතු කරනවා. ජනපති, අගමැති ප්‍රමුඛ රජය ළමයින්ගේ සුරක්ෂිතභාවය හා හෙට දවස වෙනුවෙන් ඉතාමත්ම ඕනෑකමින් ක්‍රියා කරනවා. එම උපදෙස් අනුව මා මධ්‍යම පළාතේ ළමයින්ගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට කැපවන බවද ඇය කීවාය.

 



අදහස් (0)

‘දරුවන්ගේ ආරක්ෂාව වැදගත්‘

නිල්මිණි Thursday, 13 October 2016 02:01 AM

කසුන් හරි. මමත් ගුරුවරියක්. මගේ පන්තියේ එක් දියණියකට එයාගෙ අම්මා උදේට ලැහැත්ති කරන්න ගියාම කතා කරන්නේ අසැබි වචනවලින්ලු. පොඩ් එකා ඉකි ගගහ කියනවා අම්මා කාටුන් යන වෙලාවට කාමරේට දාලා දොර වහගෙන පාඩම් වැඩ කරවනවා කියලා. මේවා සහගහන අපරාධ. (අ)

:       0       0

යසාරා Thursday, 13 October 2016 02:03 AM

මහ අයගේ තරහ පිට කරන්නෙ පොඩි අය පිටින්. මෙය කවුරු සොයා බලනවද? ගෙවල්වලට ගොස් මේවා පරීක්ෂා කරනවා නම් හොදයි. නැත්නම් පොඩි අය තමන්ගෙම නොහික්මුනු අම්මලාගෙන්මයි වද විදින්නේ. (අ)

:       0       0

දිල්ශාන් Wednesday, 12 October 2016 01:11 PM

ඒකනේ ලිංගික වහලුන් හැටියට ලංකාවේ ගැහැණු ළමයින් සිංගප්පූරුවට යවන්නේ. කතාව දෝලාවෙන් ගමන පයින්. කටක් තියෙනවා නම් ඇමතින්ට මොනවා කියන්න බැරිද? (අ)

:       0       0

විකී Wednesday, 12 October 2016 09:44 PM

කෝ ඉතින් අඩුමගානේ එයාට තමන්ගේ දුරකථන අංකයවත් මහජනතාවට දෙන්න තිබුනනේ (නි)

:       0       0

කසුන් Wednesday, 12 October 2016 11:03 PM

කොළඹ පවා දරුවන් වැඩියෙන්ම අපයෝජනයට ලක්වෙන්නේ දෙමව්පියන් අතින්. මානසික ආතති තියාගෙන ඉන්න රස්සා කරන සමහර අම්මලා තම පුංචි දරුවට කතා කරන්නෙ මහා කැත විදියට. මේවා හොර රහසේ, පාසල් වල සිටින ළමා මනස ගැන දන්න කෙනෙකු දරුවන්ගෙන්ම විමසා ඇත්ත දැනගෙන මෙවැනි දරුණු අම්මලාට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගතයුතුයි. (නි)

:       0       0

ටිකිරි Wednesday, 12 October 2016 11:47 PM

ඔබගේ කතාව අපි අගය කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 272 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 621 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site