රටකජු ඇටයක් උගුරේ හිරවී දොරණගොඩ අවුරුදු එක හමාරක දරුවකු මිය ගොස් ඇතැයි ගම්පහ පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දරුවාගේ මාරයා රටකජු ඇටයෙන් එයි
රංජිත් සමරතුංග Friday, 15 August 2014 10:13 AM
ඇයි පොඩි ළමයෙකුට රටකජු දුන්නේ ? (නදී)
තිලක් Friday, 15 August 2014 10:28 AM
මේ විදිහේ මරණ බොහොමයක් මව හෝ පවුලේ අයගේ දැනුම වර්ධනය කිරීමෙන් වලකවා ගත හැකියි. එය හරිම සරලයි. පයක් ඔසවා පඩියක් පුටුවක් වැනි ටිකක් උස තැනකින් තබන්න. එවිට දණහිසෙන් ඉහල කොටස තරමක් තිරස්ව පිහිටනු ඇති. මේ තිරස් කොටස මත දරුවාගේ බඩ තබා හිස මදක් පහලට සිටිනසේ මුනින් අතට දරුවා තබන්න. දැන් උගුරේ සිරවී ඇති දෙය ඉවතට විසි වන සේ පිටට ටිකක් තදින් අතින් පහරක් ගසන්න. බොහෝවිට වරක් දෙකකින්ම පිටතට විසි වෙයි. ළමයාට රිදෙන එක ගැන දුක් නොවන්න. මෙය රෝහලකට ගෙන යාමට කාලය නැති බරපතල හදිසි තත්වයකි. එබැවින් දරුවාගේ ජීවිතය ඔබ අත බව සිතන්න. ආධාර ඉල්ලා කෑගසන්න. (නදී)
දයා අලහාකෝන් Friday, 15 August 2014 10:46 AM
තිලක් ඔය ප්‍රථමාදාරයම තමයි සෞදියේ රිසානාත් කරලා අන්තිමට මැරුම්කෑවෙත් (නදී)
ඉන්දු මෙල්බර්න් Saturday, 16 August 2014 02:02 AM
ඔබ හරියටම හරි තිලක්. මට නම් හිතෙන්නේ දරුවෙක් ලැබී ගෙදර යද්දී මවකට රෝහලේදී ඉගැන්විය යුතු දෙයක් මෙය. ශ්වසන මාර්ගය අවහිර වුණොත් වෛද්‍යවරයා ළඟට යනතුරු දරුවාගේ ශ්වසනය පවත්වාගන්න විදිහ. (නි)
සත්‍යයා Saturday, 16 August 2014 02:04 AM
මුළු රටම වල්මත් වෙලා වගේ එහෙ මෙහේ දුවනවා. දරුවන් ගැන සොයා බලන්න, එහෙම නැත්නම් ආරක්ෂාවක් දෙන්න තරම් හිත එකලස් කරගන්න බැරි තරමට පවුලේ ආර්ථික හා වෙනත් ප්‍රශ්න උග්‍ර වෙලා. ඒ අයට දරවන් අනතුරු වලින් බේරගන්න හැටි කියාදෙන්නවත් ස්වෙච්ඡා සංවිධාන ඉදිරිපත් වෙන්නේ නැහැ. දරුවෝ නොසැළකිල්ල නිසා අකාලයේ මියයනවා. (නි)
පිටබැද්දර ජයා Friday, 15 August 2014 01:12 PM
කොතන වුණත් නැත මරු හට බාධා! (නි)
ඉසුරන්දි Saturday, 16 August 2014 05:06 AM
අයියෝ කිරි කැටියා මොනා තේරෙනවද.