IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දැරිය මැරුවැයි දෙදෙරු පියා රිමාන්ඩ්

වවුනියාව උක්කුලාන්හි 13 හැවිරිදි පාසල්  සිසුවිය කෙළෙසා මරා දැමීයැයි  අත්අඩංගුවට ගත් 36 හැවිරිදි යතුරුපැදි අළුත්වැඩියාකරු  ලබන මස 14 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස   වවුනියාව ප්‍රධාන මහේත්‍රාත් ටි එල් එෆ් මනාෆ් මහතා අද   නියෝග කළේය.

ඔහු දෙදෙරු පියෙකි.



අදහස් (0)

දැරිය මැරුවැයි දෙදෙරු පියා රිමාන්ඩ්

හුසේන් Saturday, 27 February 2016 06:07 AM

අහිංසකයින්ට චෝදනා කරන්න කලින් වැරැද්ද ඔප්පු කරන්න ඕනෑ (නි)

:       0       0

නිමල් Sunday, 28 February 2016 02:23 AM

මේ තාත්තෙක්ද ඇත්තට? (නි)

:       0       0

තොටමුණ Saturday, 27 February 2016 04:15 AM

දෙවියනේ මෙහෙමත් තිරිසන්නු (නි)

:       0       0

උපාලි Friday, 26 February 2016 05:00 PM

සේයා ඝාතනයේදී මුලින් අත් අඩංගුවට ගත්තා වගේ අහක යන මිනිහෙක් නෙමෙයි නේද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site