(මනෝප්‍රිය ගුණසේකර)
මරා දමන බවට තර්ජනය කොට බිරිඳගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණිය කෙලසීමේ චෝදනාවන්ට වරදකරු වු දැරියගේ භාරකරුවා වශයෙන් සිටි සුළු පියාට වසර 30ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා දැරියට රුපියල් ලක්ෂ 5 ක වන්දියක් ගෙවීමටද නියම කළේය.
මව රාත්‍රී සේවයට ගිය අවස්ථාවේදී ඇගේ පළමු විවාහයේ බාලවයස්කාර දියණියට මරණ බවට තර්ජනය කොට කෙළසා ඇතැයි පැමිණීල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කළ විනිසුරුවරයා රුපියල් 18,000 ක දඩයකටද ඔහු යටත් කළේය.
මීට වසර 08කට පෙර අවස්ථා කිහිපයකදීම මරණ බවට තර්ජනය කොට බාලවයස්කාර දියණිය කෙළසා ඇති විත්තිකරු කළ නොමනා ක්‍රියාව හෙළී වී ඇත්තේ දැරිය ගැබිනියක් වීම නිසා බව නඩු විභාගයේදී හෙළී විය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දැරියට කැත වැඩක් කළ බාප්පා වසර 30ක් මහඋළුගෙට
prasanna Monday, 26 June 2023 07:29 PM
දීපු නඩු තීන්දුව ඉතාමත් අගය කරන්න ඕනෑ.
lankasri Monday, 26 June 2023 08:00 PM
අම්මා නරියට කුකුල්ලු බාර දීලනේ.
Nimal Monday, 26 June 2023 09:41 PM
ඇතුළට ගියාම කට්ටිය බලා ගනියි මෙයා ගැන...!
Appuhami Tuesday, 27 June 2023 09:24 AM
රටටම කෙලවපු බාප්පටත් ඔය ටිකම කරානම් ඉවරනේ...