කැළණි රජ මහා විහාරයේ දුරුතු මහා පුජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර සිකුරාදා (22) රාත්‍රී වීදී සංචාරය කළේය.
කැළණි රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්ගේ අනුශාසනා පරිදි රාත්‍රී 8.15 යෙදුණු නැකැතින් පැරැණි චාරිත්‍රානුකූලව සධාතුක කරඬුවට පුද පුජා පැවැත්වීමෙන් අනතුරුව ප්‍රධාන බස්නායක නිළමේ ධම්මික ආටිගල මහතාට සධාතුක කරඬුව බාර දුන්නේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එම කරඬුව මංගල හස්තියා පිට තැන්පත් කළේය.
අලි ඇතුන් ද උඩරට පහත රට නැටුම් ඇතුළු ශ්‍රී ලංකාවේ සම්ප්‍රධායික නැටුම් ගැයුම් වැයුම් මෙහිදී පිළිබිඹු විය.
2025 දෙසැම්බර් මස 18
585
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දුරුතු මහ පූජෝත්සවයේ අවසන් රන්දෝලි පෙරහර