IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි කිරුළ දූලීකා ප්‍රමුඛ ගැන්ග්ස්ටාර්ට

දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි රියලිටි වැඩසටහනේ කිරුළ හිමි කරගැනීමට දූලිකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ග්ස්ටර් කණ්ඩායම සමත් විය.ස්ටාර් සිටි අවසන් මහා තරගය ඊයේ(06දා) රාත්‍රියේ අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුණු අතර, ඊට රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

රංගන ශිල්පීන් සහ ගායක ගායිකාවන් 25 දෙනෙකුගෙන් යුතුව කණ්ඩායම් 05ක් යටතේ පැවැත්වූ මෙම වැඩසටහන එම ආකෘතියේ මෙරට ප්‍රථම සහ එකම රියලිටි වැඩසටහනයි.ඊයේ පැවැති අවසන් මහා තරගයේදී දුලීකා මාරපන ප්‍රමුඛ සුපර් ගැන්ග්ස්ටර් සහ රොෂාන් රණවන ප්‍රමුඛ එමේසින් ෆයිටර්ස් කණ්ඩායම් තරග වැදුණි.

 

සටහන / සේයාරූ - චානුක කුලසේකර

 

2016-08-08-ent-01
2016-08-08-ent-02
2016-08-08-ent-03
2016-08-08-ent-04
2016-08-08-ent-05
2016-08-08-ent-06
2016-08-08-ent-07
2016-08-08-ent-08
2016-08-08-ent-09
2016-08-08-ent-10
2016-08-08-ent-11
2016-08-08-ent-12
2016-08-08-ent-13
2016-08-08-ent-14
2016-08-08-ent-15
2016-08-08-ent-16
2016-08-08-ent-17
2016-08-08-ent-18
2016-08-08-ent-19
2016-08-08-ent-20
2016-08-08-ent-21
2016-08-08-ent-22
2016-08-08-ent-23
2016-08-08-ent-24
2016-08-08-ent-25
2016-08-08-ent-26
2016-08-08-ent-27
2016-08-08-ent-28
2016-08-08-ent-29
2016-08-08-ent-30
2016-08-08-ent-31
2016-08-08-ent-32
2016-08-08-ent-33
2016-08-08-ent-34
2016-08-08-ent-35
2016-08-08-ent-36
2016-08-08-ent-37



අදහස් (0)

දෙරණ ෆෙයාරින් ලව්ලි ස්ටාර් සිටි කිරුළ දූලීකා ප්‍රමුඛ ගැන්ග්ස්ටාර්ට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 542 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site