( තුසිත කුමාර ද සිල්වා)
දර්ගා නගරයේ ලංකා අයි.ඕ.සී ඉන්ධනහල ඉන්ධන හල දින හතක 7ක කාලයකට වසා තැබීමට එම සමාගමේ ප්‍රධාන කාර්යාලය කළ නියෝග මත ඉන්ධන නිකුත් කිරීමේ සේවා තාවකාලික නවතා ඇතැයි දර්ගා නගරයේ ඉන්ධනහල් කළමනාකාරිත්වය අද (24) පැවසීය.
ප්‍රදේශයේ සංචාරක හා ව්‍යාපාරික ආයතන වලට විදුලිය විසන්ධි වූ අවස්ථාවල එම සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය ය විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාකරවීම සඳහා කෑන්වලට ඉන්ධන නිකුත් කිරීම හේතුවෙන් මෙලෙස දින හතක් වසා දැමීමට නියම කර තිබේ.
මේ වන විට ඉන්ධන හලේඉන්ධන තොග අවසන් විඇති බවත් එම නියෝග කාලය අවසන් වීමෙන් පසු නැවතත් ඉන්ධන නිකුත් කිරීමේ සේවාව සිදුකරන බව පැවසීය.
මේ හේතුවෙන් වැලිපැන්න දක්ෂිණ අධිවේගි මාර්ගයට ප්‍රවේශ වන රථ වාහන වලට ද ඉන්ධන ලබා ගැනීමට යම් බාධා ඇතිවෙන බව එම ආයතනයේ සේවකයන් වැඩිදුරටත් පැවසීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
දර්ගා නගරයේ අයි.ඕ.සී පිරවුම් හල දින 7කට වහයි