IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දර්ගා ගැහැණියක් කෝටියක් ගිලලා

ජපානයේ හා දකුණු කොරියාවේ රැකියා දෙන බව පවසමින් රුපියල් කෝටියකට වැඩි මුදලක් වංචා කළැයි දර්ගා නගරයේ කතක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ෂණ ඒකකය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

එප්පාවල ,කුරුණෑගල, ගලිගමුව, කළුතර පිරිසක් ජපානයට හා දකුණු කොරියාවට යවන බව කියා මේ වංචාව කර ඇතැයි කියති.

web_foriegn_2016311

 



අදහස් (0)

දර්ගා ගැහැණියක් කෝටියක් ගිලලා

කලණි විතානගේ Wednesday, 02 March 2016 02:17 AM

වංචනිකයින්ට මුලාවෙන්නේ සිහිකල්පනාව නැති කලබලකාරයින්. (නි)

:       0       0

නන්දලාල් - ප්‍රංශය Wednesday, 02 March 2016 08:21 AM

එය ගිලපු දේවල් වමාරව ගන්නත් ක්‍රම තියෙන බව මේ බවලතාට අමතක වුණාද?(ම)

:       0       0

යෝනක Tuesday, 01 March 2016 05:14 PM

අනේ හැබෑට මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site