IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුරකතන කුළුනු බැටරි සියයක් හොරා ගනී

අම්පාර දිස්ත්‍රික්කයේ රුපියල්  4500000 ජංගම දුරකතන කුළුනු බැටරි සියයක් සොරා ගෙන ඇති බව පොලිසිය කියයි.

ඉගිනියාගල සම්මන්තුරේ කල්මුණේ උහන පදියතලාව මධ්‍යම කදවුර වැනි ප්‍රදේශයන්හි දුරකතන කුළුනුවල බැටරි මෙසේ ගලවාගෙන ගොස් ඇත.

බැටරියක් රුපියල් හතලිස් පන්දහසක් පමණ වන බව පොලිසිය කියයි.

විදුලිය විසන්ද්ධි වූ විට ප්‍රයෝජන ගැනීම සඳහා මේ බැටරි යොදාගෙන ඇත.

ඉගිනියාගල දුරකතන කුළුනු දෙකක බැටරි විසි අටක්, මධ්‍යම කඳවුරේ බැටරි දහසයක්, කල්මුණේ බැටරි දහසයක්, සම්මන්තුරේ බැටරි දොළහක්, උහන බැටරි දොළහක්, පදියතලාවේ බැටරි දහසයක් සොරා ගෙන තිබේ.



අදහස් (0)

දුරකතන කුළුනු බැටරි සියයක් හොරා ගනී

ලුම්බිණි Monday, 15 July 2013 01:49 PM

මේවා සංවිධානාත්මක හොරුන්ගේ වැඩ. (දී)

:       0       0

කුමාර් Monday, 15 July 2013 05:32 PM

මේවා කරන්නේ ඇතුලෙ අයගේ උදව්ව අරගෙන පමණයි. (අ) කුමාර්.

:       0       0

පිටබැද්දර ජයා Monday, 15 July 2013 02:19 PM

ඔය තියෙන්නේ වැඩි වුන විදුලි බිලට විකල්පයක්.නියමයිනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 343 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site