IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


දයාසිරි අනතුරකට ලක‍්වෙයි

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා ඇත.

රාජ්‍ය අමාත්‍යවරයා සිය දෛනික ව්‍යායාම සඳහා පා පැදියක නැගී ගමන් කරද්දී එම පා පැදිය අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක ගැටීමෙන් ඊයේ (21)මෙම අනතුර සිදුව තිබේ.

කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය අසලදී සිදුවූ මෙම අනතුරෙන් අමාත්‍යවරයාගේ නලලට, අත් සහ පාදවලට තුවාල සිදුවී ඇත.


මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ එය සාමාන්‍ය රිය අනතුරක් බවයි.
තුවාල සඳහා ප්‍රතිකාර ලබාගෙන එදිනම තමා නිවසට පැමිණි බව ද ඇමතිවරයා කීවේය.



අදහස් (6)

දයාසිරි අනතුරකට ලක‍්වෙයි

Vithana Friday, 23 July 2021 05:17 AM

මේ අනතුර, අනතුරු හැඟවීමක්ද? ඊට පස්සේ ලොකු වාහනයක් හැප්පෙයිද අර ශ්‍රීපතිට වුණා වගේ...

:       2       36

hemantha ranasingha Friday, 23 July 2021 05:39 AM

මට සිහිවුණේ ශ්‍රීපති සූරියආරච්චිගේ අනතුරයි.

:       0       22

පප්ප Friday, 23 July 2021 06:26 AM

පට්ට හොරුන්ට මොනවා වුණාම අපට මොකද? රට කාපු, තාමත් කන තක්කඩි...

:       0       14

Asanga Friday, 23 July 2021 07:53 AM

අනවශ්‍ය ලෙස කාන්තා විද්‍යාල අසල ගැවසීමේ අනිටු විපාක තමයි මේ... කෙසේවෙතත් ඉක්මන් සුව පතමි.

:       1       0

kamal Friday, 23 July 2021 10:29 AM

පාඨලීගේ රිය අනතුර වගේ මෙයාවත් ඇතුළට ගනියිද? 

:       0       12

nihal Friday, 23 July 2021 10:53 PM

අපේ රට අගාධයට අරන් යන අයට දායක වන අයට නම් හොඳක් වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site