IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දයාසිරි ශ්‍රිලනිප විනය කමිටුවට

(යොහාන් භාසුර)

සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කඳවා ඇතිි බව එම පක්‍ෂයේ මහ ලේකම් දුමින්ද  දිසානායක මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සාමාජිකයෙක් යැයි කියන දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ තීන්දුවලට එරෙහිව කටයුතු කළේ යැයි චෝදනා එල්ලවී ඇති බව වාර්තාවේ. 



අදහස් (2)

දයාසිරි ශ්‍රිලනිප විනය කමිටුවට

විපරමා Tuesday, 17 December 2024 04:42 PM

කාගේවත් කූඩාරම් වලට රින්ගන්නේ නෑ කියපු කෙනා, එහෙට මෙහෙට පැන පැන කියපුවා, කරපුවා අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...

:       0       0

අරවින්ද මොනරවිල Tuesday, 17 December 2024 06:51 PM

රිලවුන්ටත් එහා මෙයාගේ පැනිලි. තව යන්න බැරි උනේ දෙමළ ජාතික සන්ධානයට විතරයි මගේ හිතේ :!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 603 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site