
(අමදෝරු අමරජීව )
විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිය ගිය බව කුච්චවේලි පොලිසිය කියයි .
ගසාගෙන ගිය තරුණයා බේරා ගැනීමට අනෙක් තරුණ පිරිස කෑ ගසද්දි ජීවිතාරක්ෂක නිලධාරීන් ගසාගෙන ගිය තරුණයා බේරාගෙන නිලවේලි රෝහලට ඇතුළත් කර ගැනීමෙන් පසු මිය ගොස් තිබුණි .
ඊයේ (17) සිදුවු මෙම අනතුරින් මෙසේ මිය ගියේ මන්නාරම, අඩප්පන් පදිංචි ප්‍රනාන්දු ජදූර්සන් (18) නමැති අයයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දියවැලකට හසු වී තරුණයෙක් මරුට