(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
දින කිහිපයක සිට දියවන්නා ඔයේ මේ දිනවල දුඹුරු පැහැති තෙල් තට්ටුවක් තිබෙන බව පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් කුමාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මීට පෙරත් ඇතැම් අවස්ථාවල මෙවැනි තත්ත්වයන් ඇතිවී තිබෙන බව කී ජගත් කුමාර මහතා ජනමාධ්‍ය වලින් ඒ ගැන හෙළිදරව් කළ පසුව සොයා බලා තිබෙන බව සඳහන් කළේය.
වර්තමානයේ දී ඇති වී තිබෙන අදාල කාරණය ගැන සොයා බලන්නැයි පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටින බවද ජගත් කුමාර මහතා කීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසූයේ මේ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දියවන්නා ඔයේ තෙල් තට්ටුවක්
ravin Thursday, 27 April 2023 10:36 AM
රට කාපු තෙල් වෙන්න ඇති නේද ?
නිහාල් Thursday, 27 April 2023 02:55 PM
අපේ ගෙවල් ලඟ කෙනෙක් මැරෙන්න ලං වෙද්දිත් ඔහොම පොළොවෙන් තෙල් මතුවුණා.