IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


දියවන්නාවෙන් කෑල්ල තලංගමට

කොළඹ හෝටලයකට අයත් වායු පා යානය 8 දෙනකු සමග දියවන්නා ඔයේ අටු ඇලකින් ගුවනට නංවා නුවරඑළිය බලා යද්දී එහි කැබැල්ලක් තලංගම එම්.ඩී.එච්.ජයවර්ධන විදුහලේ ක්‍රීඩා පිටියට වැටී ඇතැයි පොලිසිය පවසයි.

විදුහල්පතිනිය මේ බව පොලිසියට දැන්වීමෙන් පසු පරීක්ෂණ ඇරඹිණි.

එරික් පර්ලින් හා රජීව් වික්‍රමගේ එම යානයේ නියමුවන් බවද මගීන් 6 දෙනකු රැගෙන ඔවුන් නුවරඑළියට නිරුපද්‍රිතව ගොස් ඇති බවද පොලිසිය සඳහන් කරයි.

plane-(1) plane-(2) plane-(3) plane-(4) plane-(6)

ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

DSCF1509 web1

ඡායාරූප - අයිරංගි එදිරිසිංහ

 

වීඩියෝ - බිමල් ශ්‍යාමන් ජයසිංහ



අදහස් (0)

දියවන්නාවෙන් කෑල්ල තලංගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 115 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site