IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


‘දෙයියෝ කියන්නේ අපි‘

වත්මන් රට හමුවේ තිබෙන දේශපාලන අභියෝග ඉදිරියේ ජ්‍යෙතීර්වේදියාගේ නිවැරදි කාර්ය භාරය සහ එහි භාවිතාව මැයෙන් විද්වත් සමාජ සාකච්ඡාවක් කොළඹ සෝලිස් හෝටලයේදී පැවැත්විණි.

ආර්ය පදනම සංවිධානය කළ එයට කෝට්ටේ නාග විහාරාධිපති මාදුළුවාවේ සෝභිත හිමි, ජනරාල් සරත් ෆොන්සේකා, බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

DSC_9050



අදහස් (0)

‘දෙයියෝ කියන්නේ අපි‘

උපාලි Thursday, 19 February 2015 07:48 AM

අනේ බොරු කියන්නන එපා පිවිතුරු යහපාල ගෙන යන වැඩපිළිවෙළට සහයෝගය දෙන්න (දිල්)

:       0       0

දුමින්ද Thursday, 19 February 2015 07:59 AM

දෙයියෝ සාක්කි දෙවීද (දිල්)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Thursday, 19 February 2015 10:20 PM

පිවිතුරු යහපාල මට තියෙන්නේ මෝටර් සයිකලයක්.එදා නුගේගොඩ මෝටර් සයිකලය පැදගෙන යන්න බැරි විදියට මාර්ග අවහිර වෙලා.හේතුව පිටපළාත්වලින් නුගේගොඩට ආපු සිය ගණනක් වූ පුද්ගලික බස්රථ නිසා.ඉතින් ඉතුරු හරිය විස්තර කරන්න ඕනේ නැහැ නේද. (අ)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 19 February 2015 01:17 AM

දෙවියන්ගේ වාසභූමිය දිව්‍ය ලෝකයවත් දේවාලයවත් නෙමෙයි. මිනිසුන්ගේ හදවත.ඒක අපි අද නුගේගොඩදී දැක්කා. (නි)

:       0       0

ලලිත් Friday, 20 February 2015 02:02 AM

ඈත පළාත් වල ඉන්න ජනතාව බස් වලින් නැතුව පයින් එන්නද කියන්නේ? (නි)

:       0       0

ජනක සේනානායක Thursday, 19 February 2015 01:19 PM

නුගේගොඩ රැලිය ගැන නම් කතාකරන්ඩ එපා. ඒක මහ ගොන් වැඩක් (නදී)

:       0       0

කල්පගේ Thursday, 19 February 2015 04:53 AM

හැබැයි දේශපාලකයෝ නම් මොන දෙවියන්ටවත් බය නැහැ (නි)

:       0       0

කරුණාරත්න Thursday, 19 February 2015 05:49 AM

මේවා මෙච්චර කල් අපි දන්නෙ නෑ නේ.(හේ)

:       0       0

සංජය Thursday, 19 February 2015 06:15 AM

මං නම් මේ ගැන මුකුත් කියන්නේ නෑ (දිල්)

:       0       0

ප්‍රියා Thursday, 19 February 2015 06:32 AM

විද්වත් සමාජ සාකච්චාවක් ??? (හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site