IMG-LOGO

දියතලාවේදී නිරෝධායනය අවසන් කළ 76 ක් පිටව යති

(සමන් පාලිත නානායක්කාර)

දියතලාවේ   නිරෝධායන මධ්‍යස්ථානයේ සාර්ථකව නිරෝධායනය අවසන් කළ 76 දෙනෙකු  අද  (30 ) සිය ගම්බිම් බලා පිටත් වූ බව දිය තලාව  යුද හමුදාව පවසයි .
 
ඉතාලිය හා දකුණු කොරියාවේ සිට පැමිණ    දියතලාව යුද හමුදා නිවාඩු නිකේතනයේ නිරෝධායනය වූ පිරිසක් මෙසේ ගම්බිම් බලා පිටත් වූහ.
 
මොවුහු  සෞඛ්‍ය අංශවල අධීක්ෂණය  යටතේ දින දාහතරක නිරෝධායන කාලය අවසන් කර තිබේ . 
 
කොළඹ ප්‍රදේශයේ පදිංචි මෙම අයවලුන්ට  යුද හමුදාව  හා පොලිසියේ ආරක්ෂාව ඇතිව යුද හමුදාවට අයත් විශේෂ බස් රථ වලින් යාමට ගමන් පහසුව සලසා දී තිබුණි. බඩුමුට්ටු යුද හමුදා ට්‍රක්රථ  රථ වලින්ම ප්‍රවාහනය කෙරුණි. 



අදහස් (0)

දියතලාවේදී නිරෝධායනය අවසන් කළ 76 ක් පිටව යති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 124 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 340 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 154 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site